හෙට පාසිකුඩා යනවා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,762
    113
    Mother Earth
    මට වියදමක් නැ බන්,ඉන්න කන්න යාළුවා ගානේ.උට පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්නත් එක්ක යන්නේ
    ඉතින් ඒකෙ job එකක් නැද්ද? මරුනේ බන් රෙස්ටෝරන්ට් එකක job එකක් කරන්න තියේ නම්. ❤️ අර සින්දුවක් තියෙන්නෙ "අවන්හලක ඉපදී මා මිය යනවානම්..මේ සසරේ පිං කර ඇති එකම කෙනා මං.. ❤️
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,093
    14,157
    113
    පට්ට නේ , ගිහින් පොටෝ ට්කක දාපන් අපිට බලන්න.
    aniva dannam macho
    ඉතින් ඒකෙ job එකක් නැද්ද? මරුනේ බන් රෙස්ටෝරන්ට් එකක job එකක් කරන්න තියේ නම්. ❤️ අර සින්දුවක් තියෙන්නෙ "අවන්හලක ඉපදී මා මිය යනවානම්..මේ සසරේ පිං කර ඇති එකම කෙනා මං.. ❤️
    me tike ne ban, freelance vada kara kara idiye
    පට්ටනේ මචන්, වෙනසකටත් එක්ක ගිහිල්ලා ඔලුව නිදහස් කරගෙන වරෙන් 😍😍
    ow machooo, oluwata barak ne
    සුපිරි ......ෆන් එකක් අරගෙන එන්න සහෝ :love2: (y)
    ow saho, update ekak dennam

    අර කලු කුක්කුවට සල්ලි දුන්න නේ බෙහෙත් වලට
    man dakka mata banala thiyenava bn
    ------ Post added on Jun 10, 2024 at 6:13 PM