මේ ටිකේ ජොබ් එකක් නැතුවනේ ඉදියේ, යාලුවෙක් රෙස්ටුරන්ට් එකක් ගත්ත පාසිකුඩා වලින්. මාසයක් විතර ඉදලා එන්න යනවා
na man hithannegg .. wassada ehe
gihin updated ekak dennamGood luck. Sudu chicks fk krl enna
mona sallida ban,matada utada kivve@AnuradhaRa මෙන්න ඉන්නවා අර සල්ලි ඉල්ලගනින්
කළු කුක්කුවා දැන් තව ගේමකට සෙට් වෙලා ඉන්නේ. තනියම බයික් එකේ කතා කර කර ඉස්පිරිතාල වලට ගිහින් කවුද කින්ද මන්ද කියලා කියන්නේ නැතුව අසරණ මිනිසුන්ට බත් ඒකයි තෝසේ මුලයි දීලා එනවලු උන් එක කාපු ගමන් මුගේ ABCD බෙහෙත් වලට නින්ද යනවලු පස්සේ කුක්කුව ආයෙ ගිහින් උන්ගේ වටිනා කියන බඩු අරන් එනවලු. මූ ගැබිණි වාට්ටුවට පැනලා බලෙන්ම එකේ ඉන්නේ අම්මලාගේ කිරි බොනවා කියලත් ආරංචි. කළුතනයා නොහොත් කුක්කු කලුවා කියලා කියුවොත් කටුවාපිටියෙ නාකි වයසක ගෑනියක් උනත් බයයි ලු.@AnuradhaRa මෙන්න ඉන්නවා අර සල්ලි ඉල්ලගනින්
එල එල සුභමේ ටිකේ ජොබ් එකක් නැතුවනේ ඉදියේ, යාලුවෙක් රෙස්ටුරන්ට් එකක් ගත්ත පාසිකුඩා වලින්. මාසයක් විතර ඉදලා එන්න යනවා
මට වියදමක් නැ බන්,ඉන්න කන්න යාළුවා ගානේ.උට පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්නත් එක්ක යන්නේඑල එල සුභ
එනීවේ බල්ලො මං ඒ දුවගෙන දුවගෙන ආවෙ රස්සාවකුත් නැතුව මාසයක් උගෙ පොට් එකෙ ඉන්ඩ තරම් ආදායමක් ලබාගත්ත ක්රමේ අහං යන්න
owSuddiyekta gahamu.
Suddiyekta gahamu.
balamu balamu

Apith ekka ideas share karapan puthe...balamu balamu![]()
එකෙන්ම විස්තර ටික උබලට කියන්නම්පට්ට සුද්දා, සැපක් ගනින්.
අනිවා මචෝ, මන් නම් ඔය පැත්තට ගිහින්ම නැ.අලුත්ම අත්දැකීමක් මටApith ekka ideas share karapan puthe...
එන්න එන්න එහෙ මන් දන්නා විදිහට ගණන් එහෙම අඩුයි,Adooo marune apit ennada dwsaka
ෆ්රී වෙලාවක අනිවාර්යෙන්ම යන්නම් මචන්කල්ලඩි පාලම බලන්න යන්න.
කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ
ඇයි ගොළු ගැහුණේ
සිතාරයට වෙඩි වැදුණද යාළුවෝ //
කියල කපුගේගෙ සිංදුවක් අහල තියෙනවද? ඒකෙ කියවෙන්නෙ මේ පාලම ගැන.
පාසිකුඩාවල තියෙනව පොල් වගාකිරීමේ මණ්ඩලයට අනුබද්ධිත පොල් උයනක්. ඒක බලන්න යන්න.
තව මඩකලපු town එක පැත්තෙ යනව නම් ගාන්ධි ගාර්ඩ්න් එක බලන්න යන්න.
අර කලු කුක්කුවට සල්ලි දුන්න නේ බෙහෙත් වලටෆ්රී වෙලාවක අනිවාර්යෙන්ම යන්නම් මචන්