හෙට පැය 13ක් විදුලිය Offline

topkollek

Well-known member
  • May 22, 2014
    43,788
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉයේ රෑ 12:30ට අවේ. දැන් උදේ බලනකොට අයේ කපලා. මේ උදේ පන්දර කපනවද. කිවේ නෑනේ කැරි බල්ලෝ
    පැය 13 එක දිගට කැපුව නම් ඉතිරි පැය කීපයේ වැඩක් කරගන්න පුලුවන් වෙයි
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    පැය 13 එක දිගට කැපුව නම් ඉතිරි පැය කීපයේ වැඩක් කරගන්න පුලුවන් වෙයි
    බලපන් අද 3:00 to 6:00/ 12:00 to 16:00/ 18:00 to 0:00 වැඩවලට යන මිනිස්සු කොහොමද කරන්නේ කියලා.