හෙට පෙළපාළියක්
හෙට පෙළපාළියක් ?
වලි කමු
බෙදෙමු
ඡන්දේ දෙමු
රට විකුණමු
උන් මොකටද
අවජාතක
අපි පජාත
වුණත් හෙටම
ඩිම්බෙ හොයා
ශුක්රාණුවෙ
අපි තාමත්
ඝණ කැලෑවේ
උන්ගෙ අතේ
මොණරු නටයි
අපි තාමත්
හිඟමන් යයි
වහලෙ හිලේ
පෝස්ටරෙන්
වතුර හැලේ
ස්ටිකරේ
හෙට කන්නට
සම්බෝලේ
පෙළපාලිය
දංගොල්ලේ
-මාලන් විදානපතිරණ
හෙට පෙළපාළියක් ?
වලි කමු
බෙදෙමු
ඡන්දේ දෙමු
රට විකුණමු
උන් මොකටද
අවජාතක
අපි පජාත
වුණත් හෙටම
ඩිම්බෙ හොයා
ශුක්රාණුවෙ
අපි තාමත්
ඝණ කැලෑවේ
උන්ගෙ අතේ
මොණරු නටයි
අපි තාමත්
හිඟමන් යයි
වහලෙ හිලේ
පෝස්ටරෙන්
වතුර හැලේ
ස්ටිකරේ
හෙට කන්නට
සම්බෝලේ
පෙළපාලිය
දංගොල්ලේ
-මාලන් විදානපතිරණ