හෙට පෝය දවසේ...

gihann6

Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    මචෝ දෙනියායේ.. මාතර ඉදන් 60km වගේ දුරක ඉන්නෙ මම... බොරු කියන්නෙ ඇයි බං.... හෙට ප්ලැන්1 කිව්වේ දවසේ..
    mama hithuwe uba apita athal denawa kiyala
    oya paththe kithul pani thiyenawa ne
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mama hithuwe uba apita athal denawa kiyala
    oya paththe kithul pani thiyenawa ne
    ow mchn..loku order1k nam set krannam.aduma gane liter10kwath gannawa nam... orimaginal ewa... no added sugar..

    අඩේ මාත් මේ දවස් වල දෙනියායෙ ඉන්නෙ

    aa lokka awada ? arahe corona neda thambi ehema ahu una neda ? maaru una neda... :D
     

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    ow mchn..loku order1k nam set krannam.aduma gane liter10kwath gannawa nam... orimaginal ewa... no added sugar
    na bun mata kanna kirith ekka :lol:
    oya paththe ekek pani bothalyak dunna
    ammo pissu wage
    mehe thiyenne seeni unukarapuwa ne
    uba colombo enawada ?
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    na bun mata kanna kirith ekka :lol:
    oya paththe ekek pani bothalyak dunna
    ammo pissu wage
    mehe thiyenne seeni unukarapuwa ne
    uba colombo enawada ?
    covid ekka tama ena date1 decide wenne mchn.. denata nam wfh... eddi msg1k dannamko balanna... ape area1 thama supirima peni thi mulu lankawenma. kothmale peththeth thi iita rahayi apewa... mam badulu, kothmale ewath kala thi...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,057
    3
    118,673
    113
    Gampaha
    මේකෙ තියෙන රිප්ලයි කියෙවුවම හිතුන දේ..,

    මේ ත්‍රෙඩ දාපු මනුස්සය ආයෙ මේකට රිප්ලයි කරන එකක් නෑ.

    එළකිරියෙ උන්ට කියන කට @D_Mad ගෙ මිල්ල ගහ තියෙන කලු ගලේ උලා ගත්තනං හොඳයි කියල @OrangeHat ට මේ වෙනකොට හිතිල ඇති.




    කිවුවදේ තේරුම්ගත්ත එකම එකෙක් ඉන්නව කියල පස්සෙ හිත හදා ගනී
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේකෙ තියෙන රිප්ලයි කියෙවුවම හිතුන දේ..,
    ..
    ...
    ..
    අවුරුද්දේ පහලොස්වක පෝයක්ම වැදගත්කම එක්කම නොකඩවාම අවුරුදු ගානක් දැනුවත් කල @910 සහෝදරයා නිහඩයි....:baffled::(:confused:
     

    nidarsha91

    Well-known member
  • හෙට උදේ අම්මලා යනව සිල් ගන්න.. ගල් බෝතලයක් තියනව ඒක රා මුට්ටියට මාරු කරගන්න හෙට උදේ 6.30ට කිතුල ගාවට යන්න තියෙන්නෙ.. හිස් බඩට ගහල එන්න ඕන බාගයක්{ඉතුරු බගෙ වෙඩෙ යන ගමන් ඩිංග ඩිංග} ඇවිත් පාරට වැටෙන්න තියන මිල්ල ගහ කපන්න තමා ඉන්නේ... ඒ ගහේ කදේ කුණේ කොයි වෙලේ හරි පාරට වැටෙනවා.. ගහ තියෙන්නේ තඩි ගලක් උඩ.. ඔය ගල උඩ තමා පොඩි කාලේ හවසට ඉන්නේ අපි සෙට්1..... කපල අතු පෑහෑලා අවිත් නාලා තැඹිලි ගෙඩියක් බීල බත් කනවා.. ඒ ගල අපි පොඩි කාලේ මහාමේරු පර්වතේ තරම් ද කියල හිතුනා. දැන් ඒක පොඩි වෙලා නෙවෙයි, අපි ලොකු වෙලා...
    elakiriye man dakka aaaaathalma ekaaaa ban uba. balan yaddiii ubataa keti kathaa liyannath puluwan neh ban !
     
    • Love
    Reactions: D_Mad

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,412
    1
    32,083
    113
    - උඩරට -
    හෙට දවස ගැන අවධානයෙන් ඉන්න කොරෝනා ඔබ ලගටම ඇවිත් කියලා නගර සබාවෙන් එනවුන්ස් කරලා බය කරලා ගියා කියපන්කෝ :eek:
     
    • Like
    Reactions: D_Mad

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,544
    113
    Colombo
    ow mchn..loku order1k nam set krannam.aduma gane liter10kwath gannawa nam... orimaginal ewa... no added sugar..



    aa lokka awada ? arahe corona neda thambi ehema ahu una neda ? maaru una neda... :D

    එහෙත් ලොකු කේස් එකක් නැහැ
    3ක්ද කොහෙද අර මාලු මාකට් එකට ගිය උන් නේ අහු උනේ, ඊට පස්සෙ කවුරුත් අහු උනේ නැහැ
    මෙහෙ රස්නෙත් නැහැ ගෙදර ඉඳන් වැඩ කරනන්න මෙහෙ ලේසියි, ඒක නිසා ආවා ටික දවසක් ඉඳලා එන්නත් පුලුවන් කියලා.
     
    • Love
    Reactions: D_Mad