බලන්ඩ හසන්ත මහත්තයෝ ඒ තේජාන්විත පුරුෂ උත්තමයාගෙන් උපන් කුමාර වරුන්ගේ තේජස මදි නොකියන්න පිහිටලා තියෙන හැටි. බලන්න සේරම අඩි හයකට වඩා උසයි හසන්ත. මේවගේ උත්තම පුරුෂයෝ බෝලය ඇරගෙන දුවනකොට අනික් පොඩි රටවල(ජපානේ, පිලීපීනයේවගේ) මිනිස්සු විසික්වෙනවා හසන්ත. අපි පැරදුනේ උන් තහනම් උත්දේජක බීලා හිටියේ හසන්ත මහත්තයෝ.
මම දැන් කාටවත් බය නෑ. මේරට හරි පාරේ යනවා. මේක තමයි අපි බලාපොරොත්තු උන දේ හසන්ත මහත්තයෝ. අපේ රටේ ආරක්ෂාවට මුර දේවතාවන් 03 දෙනෙක් මදි නොකියන්න ඉන්නවා. ජනතාවගේ මුණුවල සිනා පිරිලා උතුරනවා. වෙන රටවල මිනිස්සු ලංකාවේ අපිට ඉරිසියා කරනවා හසන්ත දැන් දැන්..