හෙට බොම්බ කැවත් ජොබ් එකට යන එව්න් වරෙව්.

saja

Well-known member
  • Jan 8, 2007
    16,229
    2
    10,814
    113
    Home Sweet Home
    from home 7.50 am , bus 8 am , less crowd no bag check , office 8.50 am

    Moratuwa to Colombo


    අද ගියපු එව්න් නැද්ද මෙ ටික දැනගන්න -



    බස් වල එහෙම බැග් චෙක් කරලද නග්ග ගන්නෙ.?
    ට්‍රෙන් වල කොහොමද පරිස්සම් වෙන්නෙ ?
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    අද ගියපු එව්න් නැද්ද මෙ ටික දැනගන්න -



    බස් වල එහෙම බැග් චෙක් කරලද නග්ග ගන්නෙ.?
    ට්‍රෙන් වල කොහොමද පරිස්සම් වෙන්නෙ ?



    Ehema check kirillak naaa lu

    Station walath police guard eka dakke naa kiyala kiuwa (hitiyada danne naaa)
    maradaana station ekee nam hitiyalu army eken
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    Office giya oi enakota awe BUS eke
    ambo tmabiyek wage ekek bag ekak aran nagga oi baye ba

    minisu godak baya wela inne
    hama ekama eka eka diha saken wage balanne
    wenadata bus eke ninda yanawa ada nam ahak piyaune na
    parawal wala senaga na wahanat adui ada
     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    746
    113
    ඩොටේ
    අද ගියපු එව්න් නැද්ද මෙ ටික දැනගන්න -



    බස් වල එහෙම බැග් චෙක් කරලද නග්ග ගන්නෙ.?
    ට්‍රෙන් වල කොහොමද පරිස්සම් වෙන්නෙ ?

    එහෙම චෙක් කරන් නෑ බන්.අද බස් 4 ගියා (180/200/138) එකක විතරක් කොන්ද කිව්ව බෑග් රැක් වලින් අතට ගන්න කියලා
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    එහෙම චෙක් කරන් නෑ බන්.අද බස් 4 ගියා (180/200/138) එකක විතරක් කොන්ද කිව්ව බෑග් රැක් වලින් අතට ගන්න කියලා


    OOka thamai ban apee unge wadeee dawas keeyada kesi ekekta gaanak naa :(
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    Iyeth giya.. Adath giya.. Hetath yanava.. iyenam daval veddi awa.. ada 4 weddi awa..heta enna labeida danne nahe.. bayaknam nahe ban.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    තම හිසට තම අතමය සෙවණැල්ල.!!


    ඉස්සර වගේ තමාගේ ආරක්ෂාව තමාම බලාගන්න ඕනේ. :(