බොස් ම0 ඇනුවල් ලිව් කිව්වාහ් .. තිබ්බාහ්
සිරො ෆක්ස් ගිවන් ...
දැට්ස් මා බෝයි
බොස් ම0 ඇනුවල් ලිව් කිව්වාහ් .. තිබ්බාහ්
සිරො ෆක්ස් ගිවන් ...
ai yako detonate karana ewa oluwa uda thiyalada enne..Therumak nati wadak ne. rack ekata danne na kohomat maragena marenna ena eka.![]()


Heta uber ekaka wt wadata yanawa bn. api giye natnm welawata salary labenne na ape ewnta.![]()
වැඩ කරනහ් තැන වහලෙක් වගෙ ඉන්න එපා බ0 ..නිවාඩු නෑ බන් කියලා work from home කියනවා.ඒක ඊට හපන් වදයක්.මගෙ internet වැඩ නෑ හරියට මේ ටිකේ.ඕක උන්ට කිව්වට පිලිගන්නෙ නෑනේ... ඉතින් වැඩට යනවා...නිකන් නෙමේ බස් එකේ පැය 3ක් යන්ඩ ඕනි එකෙක් මම. තමන්ගෙ කියලා රස්සාවක් නැත්නම් අපිට මේ කට්ට කන්ඩ වෙනවා බන්..#වහල්භාවය
Seems all of you forgot days before 2009 most of you schooling that time.
Because of attacks you keep staying at home every day?
Go to work be strong and on alert........... how many days you people going to stay at home 1,2,3,.....7 14,,,,,,21..........
schools were given holidays in the peak days like these normally. For me school was very near to my home. I have never experienced such bad days before.
not like childhood, now we have many responsibilities towards our family and future.
So we have to think twice![]()
now i am searching for alternatives to avoid public transpiration. I know my working place is safe, home is safe but not while transport.
same issue machan
borukiyanda oone naa ne ada train ekee giye saahenda
bayee
maradana station eke STF innawa bag check karala athulata ganne eeth bayai ban


Business කරපන්.. එතකොට ඔය ප්‍රශ්න මුකුත් නෑ.. ආතල් එකේ ඉන්න පුලුවන්..
කවුරුවත් කියන විදිහට වැඩ කරන්න ඕනි නැහැ..![]()
පිස්සුද යකෝ.. බිස්නස් වලට ඕනෙ බඩු ගේන්නත් කොලබ යන්න ඕනෙ. දැන් බස් වල බඩු ගන්නෙත් නෑ. ලොරියකට දාගන්නත් බෑ.Business කරපන්.. එතකොට ඔය ප්‍රශ්න මුකුත් නෑ.. ආතල් එකේ ඉන්න පුලුවන්..
කවුරුවත් කියන විදිහට වැඩ කරන්න ඕනි නැහැ..![]()

Business කරපන්.. එතකොට ඔය ප්‍රශ්න මුකුත් නෑ.. ආතල් එකේ ඉන්න පුලුවන්..
කවුරුවත් කියන විදිහට වැඩ කරන්න ඕනි නැහැ..![]()

uden giya welasanin awa![]()
Udeta bomba tiyana ekak nadda ?
eka nam danne na , senaga adu nisa uden yanne Udeta bomba tiyana ekak nadda ? Kiyatada uba yanne