"Great place to work" ewath wada bung ithin thawa mona kathada![]()

Office giya .. Bus wala full crowd. Bags Rack eke danna denne ne... athe thiyaganna one.. mama reula kapanna theeranaya karaa ban... Reula wawala iddi thambi look ekak thiyena nisa amuthu widihata balanawa ada yanne nee office ekata

Office giya oi enakota awe BUS eke
ambo tmabiyek wage ekek bag ekak aran nagga oi baye ba
minisu godak baya wela inne
hama ekama eka eka diha saken wage balanne
wenadata bus eke ninda yanawa ada nam ahak piyaune na
parawal wala senaga na wahanat adui ada

Pare senaga adui kohe Hari bombayak Hoya gatta kiyala Aran hi una gaman eka parata Colombo walin pita wahana yanna gannawa.
බස් කොච්චි යන්නම වෙනවානම් පුළුවන් තරම් උදෙන් පලයන් හවස පරක්කුවුනත් කට්ටිය අඩුවෙනකන් හිටපන්![]()

Therumak nati wadak ne. rack ekata danne na kohomat maragena marenna ena eka.![]()
Therumak nati wadak ne. rack ekata danne na kohomat maragena marenna ena eka.![]()
බස් කොච්චි යන්නම වෙනවානම් පුළුවන් තරම් උදෙන් පලයන් හවස පරක්කුවුනත් කට්ටිය අඩුවෙනකන් හිටපන්![]()

ලබ්බ ආණුඩුවෙන් හරි නම් නිවාඩු දෙන්න ඕනේ බන්. මිනිස්සු ඔක්කොම පාරෙන් අයින් කරල පැය 48ක විතර ඇඳිරි නීතියක් දාලා සුද්දයක් දුන්න නම් හරි![]()
Anduwa kamathi ban api marenawata. Dakkane 300ganak marila hitiyama hinawela inna widiha. Pita rata un ahanawa ai prime minister Hina wenne kiyala

අම්මපා ආයි ඔය එක ඇමතියෙක් හරි පාරක් යනව දැක්කොත් ගහනව ගල් පාරක් කොහේ හරි හැංගිලා ඉඳන්![]()

අම්මපා ආයි ඔය එක ඇමතියෙක් හරි පාරක් යනව දැක්කොත් ගහනව ගල් පාරක් කොහේ හරි හැංගිලා ඉඳන්![]()