හෙට මගෙ ලර්නස් එකෙ ලමයි ට්‍රැල් පෙන්නනවා

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,648
    9,135
    113
    හෙට මන් ලමයි කට්ටිය අරගෙන යනවා ට්‍රැල් පෙන්නන්න. සෙරම හොදට පුරුදුවෙලා තමා ඉන්නෙ. එත් කොට කලු මල්ලි කෙනෙක් හිටියා. රුහුනෙ සිවිල් ගගා තමා හිටියෙ. මාත් ඉතින් එහෙම වෙන්නැති කියලා තමා හිතන් හිටියෙ. මෙකයි සීන් එක මම එකදවසක් මු වාහනෙ පස්සට ගනිද්දි එකපාරට මෙ ගොබ්බයා 3 වෙනි ගියර් එකට දැම්මා. මන් ඇහුවා මොකො යකො එ කලෙ කියලා. මු කිව්වා අපි නම් දන්නෙ ඔටො මැනුවල් පදින්නෙ අඩු කුලෙ උන් කියලා. මන් කිව්වා බැහැලා පල ගෙදර කියලා. මූ අඩාගෙන ගිහින් මුගෙ අම්මට කියලා. කොහොමහරි මුගෙ අම්මා මට කොල් එකක් දීලා කිව්වා. අපෙ පුතාට ABCD ලෙඩක් තියෙනවාය. පැය 24 ම එලකිරි කියන සයිට් එකක. රනිල් සර්ගෙ වැඩ කරනවාය කියලා. ඉතින් මන් පවු කියලා පහුවදාම එන්න කිව්ව බයිසිකලෙ පුරුදුවෙන්න.

    ඊයෙ:-
    අපි ගාව තියෙන්නෙ CT යක් ඉතින් ඔකෙ තමා කෙල්ලො පවා පුරුදුවෙන්නෙ. ඉතින් මුට බයිසිකලෙට නැගගන්නවත් බැ. ඩබල් ස්ටැන්ඩ් එක ගහලා දීලා තම පොර නැගගන්නෙ. ඉතින් මුලින්ම තිබ්බෙ 1ස්ට් එකට දාලා මීටර් 100ක් වගෙ ගිහින් පෙන්නන්න. මුහයියෙන් රෙස් කරලා 1st එකට කඩපු පාර මූ බිමවැටිලා. බයිසිකලෙ තනියම මීටර 100ට එහා ගියා. මල්ලිට තුවාල නිසා මන් එයාව එක්කන් ගියා අපෙ රූම් එකට. පුකෙ ලෙල්ලක් ගිහින්. මන් හොදට පස්ස පැත්ත මසජ් කරලා පිටියෙ අප්පු diipu තෙල ගැවා පුකෙ රැස් විහිදෙන්න. හරිම සිනිදුයි. දොදොල් වගෙමයි. ඉතින් එදා අපි දෙන්නා හිටියෙ එකට, මන් හෙට කොහොම හරි මල්ලි බබාව පාස් කරනවා. ෆෙල් උනොත් හොදයි කියලා ත්මා මගෙ යටිහිතෙන් කියන්නෙ. කොහොමත් එයා කාර් ෆෙල් වෙයි. ආයි පාරක් කාර් එලවන්න පුලුවන් මට ඔඩොක්කුවෙ තියන් :love:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817

    Attention madi welada ponz gon thread danne :sneaky: :sneaky:?
     
    • Like
    Reactions: Clockwork

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    586026.jpg
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    අම්මා කෝල් කරා කිව්වමයි , ABCD කතාවයි දැක්කම හිතුනෙ අන්තරේ + නදුන් + අනුරාධරා දාලා හදපු සුපිරි crossover එකක් කියලා 😒

    හදන්න බැරිත් නෑ හැබැයි

    They have Marvel Cinematic Universe

    We have Elakiri Cinematic Universe 😎

    Elakiri Avangers :- @scurvy (God Walathara), @AnuradhaRa ( Black booby aka ABCD man), @Nadun26 (Super Moms Boy), @Heshan Daminda ( Captain Kaluthara), GTRZ (EK Iron Man), Indrajith Gamage (The Incredible Pimp), @Geshi95 ( Black Widow)
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,944
    26,508
    113
    ඉතින් මුට බයිසිකලෙට නැගගන්නවත් බැ. ඩබල් ස්ටැන්ඩ් එක ගහලා දීලා තම පොර නැගගන්නෙ.
    Khaby GIF
    image.png

    අම්මා කෝල් කරා කිව්වමයි , ABCD කතාවයි දැක්කම හිතුනෙ අන්තරේ + නදුන් + අනුරාධරා දාලා හදපු සුපිරි crossover එකක් කියලා 😒

    හදන්න බැරිත් නෑ හැබැයි

    They have Marvel Cinematic Universe

    We have Elakiri Cinematic Universe 😎

    Elakiri Avangers :- @scurvy (God Walathara), @AnuradhaRa ( Black booby aka ABCD man), @Nadun26 (Super Moms Boy), @Heshan Daminda ( Captain Kaluthara), GTRZ (EK Iron Man), Indrajith Gamage (The Incredible Pimp), @Geshi95 ( Black Widow)
    image.png

    image.png

    image.png

    image.png

    ------ Post added on Jun 20, 2024 at 1:07 AM