හෙට මගේ උපන් දිනේ

Rama2017

Active member
  • Aug 25, 2017
    537
    106
    43
    සුභ උපන් දිනයක් මිත්‍රයා. තව චිරාත් කාලයක් එළකිරියේ වැඩවාසය කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා.
     
    • Like
    Reactions: AnuradhaRa

    Balanna Nayini

    Active member
  • Jan 13, 2019
    262
    37
    28
    Many Happy Returnz of day Bro
    I feel very sorry for you
    But what to do this is the life
    Hope you enjoy the rest
    Be satisfied with what you have and Try to understand the reality of Life and will get the fortunate to attend the supreme bliss of Nibbana
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    සුභ උපන් දිනයක් මිත්‍රයා. තව චිරාත් කාලයක් එළකිරියේ වැඩවාසය කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා.

    Many Happy Returnz of day Mcn

    Many Happy Returnz of day Mcn :D

    හෙට හෙට

    උපන්දිනේවත් සලකල රුපියල් 50 ගානෙ තෑගි එවපල්ලකො

    පේ පෑල්
    [email protected]
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    Many Happy Returnz of day Bro
    I feel very sorry for you
    But what to do this is the life
    Hope you enjoy the rest
    Be satisfied with what you have and Try to understand the reality of Life and will get the fortunate to attend the supreme bliss of Nibbana

    :love::love:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    still single?

    අපි ඉතිං උඹලවගේ වාසනාවන්ත නෑනෙ..

    රස්සාවක් කලානං අද මම කසාදයක් බැඳල ලමයි හදාගෙන අනිත් අය වගේ ඉන්නව..
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හෙට සුබ උපන්දියනයක් වේවා ලොකු අයියේ..:cool:
    ගිය අවුරුද්දේ රෙප් විතරයි ඉල්ලලා තිබුණේ තෑගි වලට.. මේ අවුරුද්දේ ගෙඩි පිටින් සල්ලි ඉල්ලලා..:confused:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    හෙට සුබ උපන්දියනයක් වේවා ලොකු අයියේ..:cool:
    ගිය අවුරුද්දේ රෙප් විතරයි ඉල්ලලා තිබුණේ තෑගි වලට.. මේ අවුරුද්දේ ගෙඩි පිටින් සල්ලි ඉල්ලලා..:confused:

    සල්ලි ටිකක් අතට එනකොට හිතටත් හරි සතුටුයි බං..
    මම ආස දෙයක් කරන්ඩ පුලුවන් ගන්ඩ පුලුවන්..
    මම අද වෙනතුරාවට පර්ස් එකක් පාවිච්චි කරල නෑ :D
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ කියන්නෙ දැනටමක් බාගෙකට කිට්ටු වෙන්න ගෙවල ඉවරයි. තව ටිකයි තියෙන්නෙ. සුභ පැතුම්. තව ටික කාලෙකිං ප්‍රෙශර් කොලෙස්ටරෝල් සීනි හැදුනාම තමා නියම ජීවිතේ පටං ගන්නෙ. කොහොම හරි අල්ලගෙන ඉඳපං :) :love: