හෙට මව්වරුන්ගේ දිනය සැමරෙයි
හෙට එනම් මැයි මස 13 මව්වරුන්ගේ දිනය සැමරෙයි.
වැලන්ටයින් දිනය එන තෙක් මාස ගණනක් තිස්සේ ඇඟිලි ගනිමින් සිටින බොහෝ දෙනා එය දන්නවාදැයි සැක සහිතය(මෙය දිනකට කලින් පෝස්ට් කලේ ඒ හේතුව නිසාමය).
මවගේ සේවය ඇගයීමට වෙනම දිනයක් අවශ්‍ය නොවන මුත් "අම්මා" අමතක වීගෙන යන වත්මන් සමාජයේ මෙවන් දිනයක ඇති වැදගත්කම අතිමහත් වේ.
මෙවන් වූ දිනයක කිසිදු මවක් තම දරුවන්ගෙන් තෑගි අපේක්ෂා නොකරනු ඇත.(තමන්ටම වෙන් වූ මෙවන් දිනයක් ඇතැයි යන්න ශ්‍රී ලංකාවේ බොහෝ මවු වරුන් දන්නවාදැයි සැක සහිතය).ගතේ සවි ශක්තිය හීන වූ කලෙක දුවා දරුවන් තමාව තනි නොකරනු ඇතැයි අහිංසක බලාපොරොත්තුවක් පමනක් ඔවුන්ගේ සිත් තුල ඇතුවාට සැක නැත.
කෙදිනකවත් ඔවුන් ගේ සිතට වේදනාවක් නොදෙන බවට මේ මවුවරුන් ගේ දිනයේ අධිෂ්ඨාන කර ගන්න.