හෙට මැච් එකට අදින්න කහ පාට T එකෙක් නැද්ද ????

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    හෙට මැච් එකට අදින්න කහ පාට T එකෙක් නැද්ද ??
    එහෙනම් ගෙදර තියෙන හිස් කහ සිලින්ඩරේ අරන් යන්න
    එකෙන් ලොකු ගැම්මක් එයි

    1655958486011.png
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,401
    1,773
    113
    Bangkok
    උන් ලංකාවට ආවෙ ICC schedule එකට තියන series එක ගහන්න. වෙන මොන මගුලකටවත් නෙවෙයි.
    තාමත් එක එකාට දෙන එක නවත්තන්න බැරි එවුන් තමයි ලංකාවේ ඉන්නෙ
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    උන් ලංකාවට ආවෙ ICC schedule එකට තියන series එක ගහන්න. වෙන මොන මගුලකටවත් නෙවෙයි.
    තාමත් එක එකාට දෙන එක නවත්තන්න බැරි එවුන් තමයි ලංකාවේ ඉන්නෙ

    මොකෙක්ට හරි කමක් නැහැ දෙන්න තියෙනවානම් දෙකට නැමිලා රෙද්ද උස්සලා දෙන්නේ මෝඩ සිංහලු
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,922
    9,744
    113
    මේ වගේ පිස්සු හුකන්නො ලෝකේ වෙන රටකනම් නෑ..මෝඩ බයි + ටොයියෝ😆😆😆
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    ජෙප්පො ටිකට පුදුම අමාරුවක් නේ තියෙන්නෙ මිනිස්සු එකතු වෙලා කහපාට ඇඳගෙන මැච් එකට යන්න කතා උනාම. මැච් එකක් දිනල ඉවර උන හැමසැරේම මේකෙ ත්‍රෙඩ් එකක් යනව සිංහලු මුකුත් නොදැන සතුටු වෙනව කියල. උන්ට මිනිස්සු පොඩ්ඩක් හිනාවෙන එකටත් අවුල්. මට පේන්නෙ මැච් ටික ලැබුනට වැඩියෙන්ම අකමැති ජෙප්පො වගේ. උන් පට්ට අවුලකින් ඉන්නෙ මැච් දිනල මිනිස්සු සතුටු වෙද්දි. පුදුම කුහකයො රැලක් නේ 🤮
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    සිරාවටම මුන්ට පිස්සු බන්.. රෙද්දේ රෙවිල ඉන්නේ.. පිදුරුගස් වලම තමා එල්ලෙන්න දඟලන්නේ... යකෝ ඔය තියෙන ගැම්ම ,මේ ඉන්න හොර හැත්ත එලවන්න නෑ නේ මුන්ට..
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ජෙප්පො ටිකට පුදුම අමාරුවක් නේ තියෙන්නෙ මිනිස්සු එකතු වෙලා කහපාට ඇඳගෙන මැච් එකට යන්න කතා උනාම. මැච් එකක් දිනල ඉවර උන හැමසැරේම මේකෙ ත්‍රෙඩ් එකක් යනව සිංහලු මුකුත් නොදැන සතුටු වෙනව කියල. උන්ට මිනිස්සු පොඩ්ඩක් හිනාවෙන එකටත් අවුල්. මට පේන්නෙ මැච් ටික ලැබුනට වැඩියෙන්ම අකමැති ජෙප්පො වගේ. උන් පට්ට අවුලකින් ඉන්නෙ මැච් දිනල මිනිස්සු සතුටු වෙද්දි. පුදුම කුහකයො රැලක් නේ 🤮
    289896063_1489212791523003_2106314846001408765_n.jpg
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    ඇත්තටම මොන ජාතියෙ එවුන්ද මංද. මට තියෙන එකම ප්‍රශ්නෙ මුං ඔක්කොම එකම විදියට හිතන්නෙ කොහොමද කියල. එක්කො මුං ඔක්කොම එකට කතා වෙලා එකම දේ කරනව එහෙම නැත්නම් ඔක්කොම මනස අවුල් උන එකම විදියට හිතන සෙට් එකක්.
     
    • Haha
    Reactions: Registext

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මං නම් කියන්නේ අද දුවන්නම කන්න ඕන
    සිංහලුන්ගේ වහල් ගතිය යන්න
     
    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    සිරාවටම මුන්ට පිස්සු බන්.. රෙද්දේ රෙවිල ඉන්නේ.. පිදුරුගස් වලම තමා එල්ලෙන්න දඟලන්නේ... යකෝ ඔය තියෙන ගැම්ම ,මේ ඉන්න හොර හැත්ත එලවන්න නෑ නේ මුන්ට..
    ලංකාවෙ මැච් බලන්නෙ කීයෙන් කීදෙනාද උඹල කෑගගහා ඉන්න වෙලාවෙ පලයල්ලකො ඔක්කොම සෙට් වෙලා ඕක පෙරලන්ඩ. කවුරුත් එපා කිව්වෙ නෑනෙ.
    මෙතන තියෙන්නෙ ඒක කරගන්න උඹලට බැරිකම 😂😂

    උද්ගෝසන කරලා ෆිට්නස් නැති බානුක ගෙනාව වගේ 😂😂
    FB_IMG_16560152062787098.jpg
    Thanks kara nm ඇතිි
    ------ Post added on Jun 24, 2022 at 2:08 AM