හෙට මැච් එකට අදින්න කහ පාට T එකෙක් නැද්ද ??
එහෙනම් ගෙදර තියෙන හිස් කහ සිලින්ඩරේ අරන් යන්න
එකෙන් ලොකු ගැම්මක් එයි
එහෙනම් ගෙදර තියෙන හිස් කහ සිලින්ඩරේ අරන් යන්න
එකෙන් ලොකු ගැම්මක් එයි
උන් ලංකාවට ආවෙ ICC schedule එකට තියන series එක ගහන්න. වෙන මොන මගුලකටවත් නෙවෙයි.
තාමත් එක එකාට දෙන එක නවත්තන්න බැරි එවුන් තමයි ලංකාවේ ඉන්නෙ
ජෙප්පො ටිකට පුදුම අමාරුවක් නේ තියෙන්නෙ මිනිස්සු එකතු වෙලා කහපාට ඇඳගෙන මැච් එකට යන්න කතා උනාම. මැච් එකක් දිනල ඉවර උන හැමසැරේම මේකෙ ත්රෙඩ් එකක් යනව සිංහලු මුකුත් නොදැන සතුටු වෙනව කියල. උන්ට මිනිස්සු පොඩ්ඩක් හිනාවෙන එකටත් අවුල්. මට පේන්නෙ මැච් ටික ලැබුනට වැඩියෙන්ම අකමැති ජෙප්පො වගේ. උන් පට්ට අවුලකින් ඉන්නෙ මැච් දිනල මිනිස්සු සතුටු වෙද්දි. පුදුම කුහකයො රැලක් නේ![]()
ඇත්තටම මොන ජාතියෙ එවුන්ද මංද. මට තියෙන එකම ප්රශ්නෙ මුං ඔක්කොම එකම විදියට හිතන්නෙ කොහොමද කියල. එක්කො මුං ඔක්කොම එකට කතා වෙලා එකම දේ කරනව එහෙම නැත්නම් ඔක්කොම මනස අවුල් උන එකම විදියට හිතන සෙට් එකක්.
ලංකාවෙ මැච් බලන්නෙ කීයෙන් කීදෙනාද උඹල කෑගගහා ඉන්න වෙලාවෙ පලයල්ලකො ඔක්කොම සෙට් වෙලා ඕක පෙරලන්ඩ. කවුරුත් එපා කිව්වෙ නෑනෙ.සිරාවටම මුන්ට පිස්සු බන්.. රෙද්දේ රෙවිල ඉන්නේ.. පිදුරුගස් වලම තමා එල්ලෙන්න දඟලන්නේ... යකෝ ඔය තියෙන ගැම්ම ,මේ ඉන්න හොර හැත්ත එලවන්න නෑ නේ මුන්ට..