හෙට මොනවා වෙයි ද?

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    සරලයි
    සිංහලු සිංහලුන්ටම කෙලවයි
    මොක්කුද යකෝ සිහලු කියන්නෙ 🤣🤣

    බෝඩ් කෑලි උස්සන් gohomegota කියල කෑගගහ ඉදී. මයිනො ගෙදට්ට වෙලා ටීවී එකෙන් බල බල ආතල් එකේ ඉදී.
    හැමදාම ඔච්චර තමා.
    එහෙම නැ okun baya වෙනවා සෙනග ගොඩ දැක්කොත්
    ------ Post added on Jul 8, 2022 at 3:37 PM
     
    • Like
    Reactions: B.Chat

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    party ekakin karana nisa apu ewun tears gas/ guti kayi.. mainstream media/social media walata report karanna patta scene tikak thiyei, etapasse godak un gedara yai unta jobs anith wada thiyenawane.. ehema nathi ewun thawa kalayak board ellagena idi.
     
    • Like
    Reactions: B.Chat

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Sajaben වැඩේ organise කරනවා හැබයි මේ සැරේ හොඳට.

    හාමුදුරුවන් කීප දෙනෙක් මැරෙනකන් උපවාස කරන්නන් කියලා agree වුණා කිව්වේ. බොරුවට හරි එහෙම කියයි හෙට..

    09 මන්දිරය ට ගහන්න කිව්වා ප්ලෑන් එක..

    සජිත් භය ඇති අනුරට යයි කියලා.

    අපිටත් ට්‍රාන්ස්පෝට් දෙන්නං කිව්වා හෙට යනවා නං..
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Oya widiyata parata bahala gota elewwa kiyamuko eta passe ena unta government ekak geniyanna dewida lankawe raththaran minissu tika.Lankawe enna bahutharayak anith un gana hithanne nathi thirisan ewun thel polim walama penawane karana wada.Oya aragaleta Yana koi tharam un athda example ekak widiyata me fuel crisis Elena anith ekata Balu wada karapu.smooth system change ekakin one gota yawanawanam yawanna.Nathnam minissu neethiya athata Aran gon part dala rata ewaretama ewara karawa aniwa.mama nam me aragalaya karana widiya gana kisima pahadeemak na.Parliment enna un tikata Loku pressure ekak dunnanam auto gota yanawa.Aragalaya Gaga me nam karanne Dana ho nodana rata thawath winasha karana eka.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    11100000 10110110 10010001 11100000 10110111 10000101 11100000 10110110 10011010 11100000 10110111 10010010 11100000 10110110 10111011 11100000 10110111 10010010 101110 101110 101110 101110 101110 11110000 10011111 10010001 10001101 1101 1010 11100000 10110110 10010010 100000 11100000 10110111 10000000 11100000 10110111 10010100 11100000 10110110 10101011 11100000 10110111 10001111 11100000 10110110 10100111 100000 11100000 10110110 10111000 11100000 10110111 10011010 100000 11100000 10110110 10111000 11100000 10110110 10011111 11100000 10110111 10010100 11100000 10110110 10111101 100000 11100000 10110110 10110001 11100000 10110111 10000000 11100000 10110110 10101101 11100000 10110111 10001010 11100000 10110110 10101101 11100000 10110110 10110100 11100000 10110110 10000010 100000 11100000 10110110 10111000 11100000 10110111 10010010 11100000 10110110 10110001 11100000 10110111 10010010 11100000 10110111 10000100 11100000 10110111 10011101 101110 101110 101110 100000 11100000 10110110 10011010 11100000 10110110 10110001 11100000 10110111 10001010 11100000 10110111 10000000 11100000 10110110 10111011 11100000 10110111 10001010 11100000 10110110 10100111 11100000 10110111 10001010 100000 11100000 10110110 10011010 11100000 10110110 10111011 11100000 10110110 10111101 100000 11100000 10110110 10110100 11100000 10110110 10101011 100000 11100000 10110110 10111010 11100000 10110110 10110001 11100000 10110111 10000000 101110 101110 101110
    මේ තියන පුරස්න මදිවට තොපි මැට්‍රික්ස් වන්නමත් නටන්න තියගත්තද? :lol:
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    කොළඹ යන්න බැරිවෙයි, තෙලුත් නෑ.... ගියා වගේ නෙමේ ආපහු එන්නත් එපැයි.

    ප්‍රාදේශීය මෙවුව එකට අනිවා යනව...
    එලකිරි 👍
     
    • Like
    Reactions: PHBhagya

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    නාමලයා එහෙම පොප්කෝන් එහෙම රෙඩි කරන් ඇති අරගලේ 2.0 බලන්න..
    දැක්කනේ පොර පාර්ලිමේන්තුව ඇතුලේ ගෙදරට වඩා සැපට ඉන්නව.ඉතින් හිතපන්කෝ ගෙදර කොහොම ඇද්ද...ලයිව් ෆිල්ම් එකකුත් යද්දි...
     
    • Sad
    Reactions: B.Chat

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    බෝඩ් කෑලි උස්සන් gohomegota කියල කෑගගහ ඉදී. මයිනො ගෙදට්ට වෙලා ටීවී එකෙන් බල බල ආතල් එකේ ඉදී.
    හැමදාම ඔච්චර තමා.
    hari uba kiyapan wena widihak ehenam wesige putha.
     
    • Like
    Reactions: B.Chat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    නාමලයා එහෙම පොප්කෝන් එහෙම රෙඩි කරන් ඇති අරගලේ 2.0 බලන්න..
    දැක්කනේ පොර පාර්ලිමේන්තුව ඇතුලේ ගෙදරට වඩා සැපට ඉන්නව.ඉතින් හිතපන්කෝ ගෙදර කොහොම ඇද්ද...ලයිව් ෆිල්ම් එකකුත් යද්දි...
    නාමල්ගේ ගෑණීයි ළමයයි නම් ප්‍රන්සෙට ගියාලු නේද ෆ්‍රෙන්ස්
     

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    ඒක මෙහෙම එකක්ලු...
    20220708_191432.jpg
     
    • Like
    Reactions: B.Chat