හෙට රටට වෙන්නේ මේකයි. බොරුනම් නැ කියපං

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,623
    25,974
    113
    කලින් version එකේ හැදෙන අයගෙන් 15% අමාරු වෙනවා, 3% මැරෙනවා කිව්වා. දැන් 50 % කට අමාරු වෙනවා වගේ 😭
     
    • Like
    Reactions: emoji diaries

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    701
    393
    63
    Colombo
    රුසියන් වැක්සීන් දැනටම ඕඩර් කරල ඉවරයි,වැක්සීන් ගන්ඩ සල්ලි තියෙනව.. රුසියානු රජයෙන් ඒව මාස 2ක් ඇතුලත ලබා දෙන්ඩත් සුදානම්, ඒක නිසා පච දාල මිනිස්සු බය කරන්ඩ එපා..

    ලෙඩ්ඩු ගෙදර තියාගන්ඩ ඕන නැ, ලෙඩෙන් ආරක්ශාවෙන ක්‍රම අනුගමනය කරානම්, හැමෝම සෞඛය උපදෙස් පිලි පැද්දනම් දෙයක් නැ..පේනවනෙ චීනෙ උන් පාලනේ කරේ වැක්සීන් ගහල නෙමේ ස්වයo විනය හදාගෙන..
    Uba kiyanne ape rate ewnta winayak tiyanawa kiyalada. Hada ganna puluwan kiyalada. Wikarane. Mala kolam. Ape ewn winaya hadagannakota homosapien gen wena minis wargayakata parinamanaya wela tiyei
     
    • Like
    Reactions: emoji diaries

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ඊශ්රයලයෙ අන්තිම මාස 10 ටම එක deaths එකක් වත් නෑ
    කොවිඩ් vaccinations පිළිවෙලටම කරපු රවවල් වලින් ඉස්සහරහින්ම තියෙන රටක්
    ලංකාවෙත් vaccinations හරියට පිළිවෙලට කළා නම් මීට වඩා මේක පාලනය කරන්න තිබ්බා
    meka boruwak uba article eka hariyata kiyawala ne
    unge 10 months walata passe daily deaths nehe kiyala report karala thibbe

    monawa unath mechcharai. lankawe deshapaluwoi, minissui degolloma amu miharak
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    meka boruwak uba article eka hariyata kiyawala ne
    unge 10 months walata passe daily deaths nehe kiyala report karala thibbe

    monawa unath mechcharai. lankawe deshapaluwoi, minissui degolloma amu miharak
    සිරාවට මෙික තමා ඇත්ත. බාගෙට වාර්තා කරලා තියෙන්නෙ. ඊශ්‍රායලයේ දැන් පයිසර් 3 වැනි මාත්‍රාවත් ගහනවා හැබැයි

    FB_IMG_1619510911407.jpg

    ------ Post added on Apr 27, 2021 at 1:39 PM
     
    • Haha
    Reactions: saja

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,477
    113
    රුසියන් වැක්සීන් දැනටම ඕඩර් කරල ඉවරයි,වැක්සීන් ගන්ඩ සල්ලි තියෙනව.. රුසියානු රජයෙන් ඒව මාස 2ක් ඇතුලත ලබා දෙන්ඩත් සුදානම්, ඒක නිසා පච දාල මිනිස්සු බය කරන්ඩ එපා..

    ලෙඩ්ඩු ගෙදර තියාගන්ඩ ඕන නැ, ලෙඩෙන් ආරක්ශාවෙන ක්‍රම අනුගමනය කරානම්, හැමෝම සෞඛය උපදෙස් පිලි පැද්දනම් දෙයක් නැ..පේනවනෙ චීනෙ උන් පාලනේ කරේ වැක්සීන් ගහල නෙමේ ස්වයo විනය හදාගෙන..

    රුසියන් වක්සින් එකක ගේන්නේ රුවල් නැවකද ? මාස 2කම යන නිසා ඇහුවේ
    බොරුවක් උනත් ටිකක් ගලපලා ලියපන් බන්