හෙට රණවිරු සැමරුමට වහන පාරවල් මොනවද දන්නවද ?

lilman

Well-known member
  • May 10, 2009
    41,203
    54,981
    113
    Colombo
    හෙට රණවිරු සැමරුමට වහන පාරවල් මොනවද දන්නවද ?

    190/170 බස් වැඩ කරයි ද ?
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Ranil rata giya..Dinesh wennathi enne hawasa NEDA Sunday
    Parawal wahan na. Just simple ceremonial.

    Mey para tera side ekatanam godak nidhahasa deela thibba kotti samaranna nam.
     
    • Like
    Reactions: lilman

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හෙට රණවිරු සැමරුමට වහන පාරවල් මොනවද දන්නවද ?

    190/170 බස් වැඩ කරයි ද ?

    රථවාහන ගමනාගමනය සීමා කිරීමක් ගැන දැනුම්දීමක්..⚠️


    රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය පවසයි.

    ඒ අනුව 19 වන ඉරිදා දින සවස පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී විරු දින සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතය.

    ඒ වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය දැනුම් දී ඇත.

    ඒ අනුව එදින සවස 3 සිට පොල්දූව හංදිය සහ කියැන්හෑම් හංදියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වීමේ මංතීරුව සහ පිටවීමේ මංතීරුව වසැ තැබීමට ක්‍රියාකරනු ඇත.

    ඉහත මාර්ග භාවිත කරන රියදුරන්ට පහත විකල්ප මාර්ගයන් භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.

    zNxRIm6.jpeg
     
    • Love
    Reactions: lilman