හෙට රෑට නගියිද ? බහිද ?

හෙට රෑට තෙල් මිල නගියිද ? බහිද ?

  • නගිනවා

    Votes: 42 77.8%
  • බහිනවා

    Votes: 12 22.2%

  • Total voters
    54

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    අපේ සිලි ලන්කන් ලොජික් තියන තෙල් මිල සුත්රේ හැටියට නම් බහින්න ඕනා. 20ක් වැඩි කරනවා. 20ක් අඩු කරනවා නිසා.
    world මාකට් එකේ හැටියට නම් නගින්න ඕනා.....
     
    • Like
    Reactions: Ysa Karu

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    වෝට් කලාට පස්සේ ...තෙල් කියලා දැක්කේ ...දැන් ඉතින් මොනව කරන්නද?
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    වෙන රටවලත් නගිනවා හෝ ගාල
    ඔවු. ලන්කාවේ තෙල් මිල බෑස්සුවා කියන්නේ ආයේ ණයට අරන් පාටි දාන සීන් එකක් වෙන්න ඕනේ. හරි නම් වෑඩි වෙන එකයි වෙන්න ඕනේ
     
    • Like
    Reactions: Don GasCan