හෙට රෑට තෙල් මිල නගියිද ? බහිද ?
RANJAN_SILVA Well-known member Jul 12, 2023 344 541 93 Sep 30, 2023 #1 හෙට රෑට තෙල් මිල නගියිද ? බහිද ? Reactions: BornLord
wqe123 Well-known member Aug 21, 2015 9,779 12,949 113 ලංකාවේ.. ලංකාවේ Sep 30, 2023 #2 අපේ සිලි ලන්කන් ලොජික් තියන තෙල් මිල සුත්රේ හැටියට නම් බහින්න ඕනා. 20ක් වැඩි කරනවා. 20ක් අඩු කරනවා නිසා. world මාකට් එකේ හැටියට නම් නගින්න ඕනා..... Reactions: Ysa Karu
අපේ සිලි ලන්කන් ලොජික් තියන තෙල් මිල සුත්රේ හැටියට නම් බහින්න ඕනා. 20ක් වැඩි කරනවා. 20ක් අඩු කරනවා නිසා. world මාකට් එකේ හැටියට නම් නගින්න ඕනා.....
topkollek Well-known member May 22, 2014 43,778 1 58,023 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Sep 30, 2023 #4 ගිය මාසෙ වැඩි කරාද? එහෙනම් අඩු කරයි ගිය මාසෙ අඩු කරාද? එහෙනම් වැඩි කරයි Reactions: wqe123
B Bounty_Hunter Well-known member Apr 18, 2015 3,391 5,750 113 Sep 30, 2023 #5 wedi wei ban, oil prices wedi wela tiyenne
Don GasCan Well-known member Nov 3, 2010 43,345 49,724 113 සේදවත්ත Sep 30, 2023 #7 වෙන රටවලත් නගිනවා හෝ ගාල
Shamal3001 Well-known member Sep 22, 2021 7,125 12,017 113 Sep 30, 2023 #8 වෝට් කලාට පස්සේ ...තෙල් කියලා දැක්කේ ...දැන් ඉතින් මොනව කරන්නද?
RANJAN_SILVA Well-known member Jul 12, 2023 344 541 93 Sep 30, 2023 #9 Shamal3001 said: වෝට් කලාට පස්සේ ...තෙල් කියලා දැක්කේ ...දැන් ඉතින් මොනව කරන්නද? Click to expand...
KadawathaKolla Well-known member Feb 20, 2013 3,787 5,569 113 Sep 30, 2023 #10 Don GasCan said: වෙන රටවලත් නගිනවා හෝ ගාල Click to expand... ඔවු. ලන්කාවේ තෙල් මිල බෑස්සුවා කියන්නේ ආයේ ණයට අරන් පාටි දාන සීන් එකක් වෙන්න ඕනේ. හරි නම් වෑඩි වෙන එකයි වෙන්න ඕනේ Reactions: Don GasCan
Don GasCan said: වෙන රටවලත් නගිනවා හෝ ගාල Click to expand... ඔවු. ලන්කාවේ තෙල් මිල බෑස්සුවා කියන්නේ ආයේ ණයට අරන් පාටි දාන සීන් එකක් වෙන්න ඕනේ. හරි නම් වෑඩි වෙන එකයි වෙන්න ඕනේ
BornLord Well-known member Apr 25, 2023 814 1,680 93 Unstoppable Republic of Western Province Sep 30, 2023 #12 නගිනවා.
kinkon Well-known member Aug 5, 2007 115,915 2 115,971 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 30, 2023 #13 වෙයිද