හෙට ලැප් එකක් ගන්න

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මචන් හෙට ලැප් එකක් ගන්න යනවා. ලක්ෂ එකයි හැත්තෑ පහ දෙක අතර වගේ තියෙන හොද ලැප් එකක් රෙකමන්ඩ් කරන්න පුළුවන්ද? ගාල්ලෙන් තමයි ගන්න ඉන්නෙ.
     
    • Like
    Reactions: noBody2k18

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    හෙට ගන්න අද අහනවා..ඔහොම නම් ලැප්ටොප් ගන්න එපා යකෝ.ටිකක් වෙලාව අරන් හොයලා බලපන් හොඳට.
    Ane bn ada wade set une.heta yanna wenava.danne nathi nisa meke dala ahuwe bn hadissiyata
     

    dakune ekek

    Junior member
  • Aug 13, 2023
    36
    50
    18
    Germany
    මචන් lap එකක් ගන්නව කියන්නේ නිකන් කඩෙන් කෑම එකක් ගන්නවා වගේ නෙවෙයිනේ ඒ හින්දා හොදට හොයලා බලලා ගනින්.මොකද අරගෙන කාලයක් පාවිච්චි කරන්නත් වෙනවනෙ.
     
    • Like
    Reactions: Any.key

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    Screenshot-20230918-215145-Samsung-Notes.jpg
    Screenshot-20230918-215117-Samsung-Notes.jpg
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,513
    113
    Colombo
    අලුත් ජෙනරේශන් වල ලැප් ගද්දි හොඳට හොයල බලල ගන්න