හෙට වැඩට ගිහින් ඉවරයි. වස විලිලැජ්ජාවයි.

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    අඩේ අද වැඩ ඉවර වෙලා හවස සැලෝන් එකකට ගියා කොන්ඩෙ ටිකක් අඩු කරගන්න. මට කලින් කොන්ඩෙ කපපු එකා මුලු කොන්ඩෙම නෝට් එකට ගෑව. පට්ට ගති. හෙන මැර ලුක් එකක් ආවෙ.

    මටත් හිතුන කියපන්කො කොන්ඩෙ ගාන්න. මමත් ගෑව. බාගයක් ගාල ඉවර වෙනකොට මගේ දෙලොව රත් උනා බන්. වස කැතයි. දැන් තනිකර පොලු මූන විතරයි. ඊය බන් මටම අප්පිරියයි කන්නාඩිය ඉස්සරහට ගියාම. ගෙදර අයත් බනිනව.

    හෙට වැඩට ගියාම තමයි හෙනම විනාසෙ වෙන්නේ. කැප් එකක් දාන්න කියලද?

    උබලටත් කියන්නේ කොන්ඩෙ ගාන්න කලින් දෙපාරක් හිතපන් හැමෝටම සෙට් නෑ බන්. ඔලුවෙ ෂේප් එක හොද වෙන්න ඕන වැඩේට. මගේ බන් දෙපැත්ත රවුම්. නලලත් ලොකු වැඩියි.

    මම කරගත්ත මෝඩ කමක්. හයියූ..
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    කැරි තට්ටයා කිය කිය කෙල්ලොත් බනිද්දි... :(

    @virginboy27 thread ekak daapuwama onema widiye reply ekak baaraganin..sigithi huththala wage aul weddi dislike noda :P moko api keewaye thota konde kapanna kiala :lol: :lol:

    යකෝ අන්ලයික් කරා කියල අවුක් නෑ බන්. මගේ සෑඩ් ෆීලිංග්ස් පෙන්නන්න දැම්මෙ. උබනෙ බන් මේ ඕව ලොකු කරන් තියෙන්නේ.. :P
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    අම්මගෙ හවරිය ඉල්ලන් දාන් පලයන්.
    අඩේ විහිලුවට කිව්වට මාත් බැලුවෙ හෙට විතරක් නිවාඩු දාල බොරු කොන්ඩයක් බලන්න කියල වැවෙනකන් දාන්න.

    අඩෝ මගේ නලල මෙච්චර ලොකු කියල මට තේරුනේ අද බන්. හෙන ලොකු නලලක්නේ තියෙන්නේ. අද වෙනකන් කවුරුවත් කියල නෑ මම හිතන්නේ කොන්ඩෙ හින්න පෙනිල නෑ වගේ. මගේ අතේ ඇඟිලි 4කුයි තව එක ඇඟිල්ලක් තියන්න පුලුවන් ඒ කිව්වේ ඇඟිලි 5ක තඩි නලලක්. ඊය බන්. නලල පොඩි උනානම් එච්චර කැතක් එන්නෑ.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    tenor.gif
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    අම්මගෙ හවරිය ඉල්ලන් දාන් පලයන්.
    අඩේ විහිලුවට කිව්වට මාත් බැලුවෙ හෙට විතරක් නිවාඩු දාල බොරු කොන්ඩයක් බලන්න කියල වැවෙනකන් දාන්න.
    කැරි තට්ටයට හෙට ඔෆිස් එකේ කට්ටිය බයිට් කරද්දි :lol: :lol: :lol: :lol:

    මට බෑ බන්.