අඩේ අද වැඩ ඉවර වෙලා හවස සැලෝන් එකකට ගියා කොන්ඩෙ ටිකක් අඩු කරගන්න. මට කලින් කොන්ඩෙ කපපු එකා මුලු කොන්ඩෙම නෝට් එකට ගෑව. පට්ට ගති. හෙන මැර ලුක් එකක් ආවෙ.
මටත් හිතුන කියපන්කො කොන්ඩෙ ගාන්න. මමත් ගෑව. බාගයක් ගාල ඉවර වෙනකොට මගේ දෙලොව රත් උනා බන්. වස කැතයි. දැන් තනිකර පොලු මූන විතරයි. ඊය බන් මටම අප්පිරියයි කන්නාඩිය ඉස්සරහට ගියාම. ගෙදර අයත් බනිනව.
හෙට වැඩට ගියාම තමයි හෙනම විනාසෙ වෙන්නේ. කැප් එකක් දාන්න කියලද?
උබලටත් කියන්නේ කොන්ඩෙ ගාන්න කලින් දෙපාරක් හිතපන් හැමෝටම සෙට් නෑ බන්. ඔලුවෙ ෂේප් එක හොද වෙන්න ඕන වැඩේට. මගේ බන් දෙපැත්ත රවුම්. නලලත් ලොකු වැඩියි.
මම කරගත්ත මෝඩ කමක්. හයියූ..

moko api keewaye thota konde kapanna kiala