හෙට වැඩට ගිහින් ඉවරයි. වස විලිලැජ්ජාවයි.

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බොරු කොන්ඩ දාන්න එපා තවත් බොක.
    දුක හිතෙන කතාව මෙකයි
    කොන්ඩෙ අගලක් දික්වෙන්න මාස දෙකක් විතර යනවා.
    මාත් තට්ටෙ ගානවා ඉදලා හිටලා, හොරෙක් වගෙ කියලා ඇන්ටිලා කියනවා.
     
    • Sad
    Reactions: virginboy27

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    lol.. ඕවා ඔච්චර හිතන්න එපා බන්.. මමත් 3න් ගමනක් වගේ තට්ටෙම ගෑවා.. මුලින්ම ගෑවේ 2008. ඒ දවස් වල ශේන් වෝඩ් ගේ නෝ ප්‍රොමිසස් අහලා මම උට ලව් කලා.. පස්සේ ඌ වගේම තට්ටේ ගෑවා...

    2873b928-d169-4890-aafc-4da6e9a464eb_512.jpg

    උඹට ආපු ඔය ෆීල් එකම ආවා කණ්නාඩියෙන් බලද්දි.. මැෂින් එක නළල ගාවින් පස්සටම නෝට් එකෙන් අල්ලද්දි හරියට නිකන් ගොයන් කපන මැශින් එකෙන් අල්ලන් ගියා වගේ.. දෙලෝ රත් උනා බන්.. යසට තිබ්බ කොණ්ඩේ.... :(

    ගෙදර ඇවිල්ලා බැනුම් කෝටියයි... පාරක යන්න නෑ "මල්ලි ආමි එකට යන්නද අහනවා.." නැදෑ ගෙවල් වල ගියාම "මේ මොකද්ද ඕයි මේ කරන් තියෙන්නේ" කියලා අහනවා..

    තට්ටේ ගෑවම මාර සනීපයි බන්.. වතුර වැටෙනකොට මාර ගතී.. ඔළුව පිහිදන්නත් ලේසී.. හුලං වදිනවා සුපිරි..

    හෙට ගත අරන් පලයන්... උඹව highlight වෙයි.. "ගෑවා බන් වෙනසකටත් එක්ක කියපන්.." එච්චරයි... චුට්ට චුට්ට වැවීගෙන එනකොටම පොඩි වෙට් ලුක් ජෙල් එකක් ගාලා උඩට උස්සපන්.... සුදු තට්ටේ අස්සෙන් චූටි කොණ්ඩේ ඉස්සිලා වෙට් ලුක් එකට පේන කොට මාට ගති.. රැවුල ෆුල් ශේව් එපා... ඔය පින්තූරේ වගේ වවපන්.. ටිකක් ජිම් යන මසල්ස් තියෙන එකෙක්ට තට්ටේ ගෑවම ලස්සනයි..

    ටිකක් හෙමින් වැවෙන්නේ.. මාස 4ක් වගේ යනවා සාමාන්‍යය මට්ටමට එන්න..
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483

    ඒ වුනාට උබට ජොබ් එකේදි කෙල්ලෝ කැරි තට්ටයා කිය කිය කිවේ නෑනේ..එහෙම වුනාමනේ බං අවුල
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ගෙදර ඇවිල්ලා බැනුම් කෝටියයි... පාරක යන්න

    යකෝ තට්ටෙ ගාපු එක අවුලක් නෑ බන්. ඒත් මගේ ඔලුවෙ හඩේට ඒක වස කැතයි. මට කලින් කපපු එකාට පට්ට හැඩයි. ඒකනේ අවුල. හෙට එපාවෙනව බන් මට මැවිල පේනව. හිතුනොත් හෙට යන්නෑ බන්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,228
    1
    61,631
    113
    Mother Earth
    වැඩට ගියහම නිතරම ඔළුව කස කස හිටපන්. කව්රු ඇහුවත් කියපන් කොණ්ඩෙ උඳුගොව්වො කාලා ලේඬියි උකුණොයි බෝ වෙලා තට්ටෙ ගෑව කියපන්. :D
     
    • Haha
    Reactions: NRTG and BuLaTha

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    අඩේ අද වැඩ ඉවර වෙලා හවස සැලෝන් එකකට ගියා කොන්ඩෙ ටිකක් අඩු කරගන්න. මට කලින් කොන්ඩෙ කපපු එකා මුලු කොන්ඩෙම නෝට් එකට ගෑව. පට්ට ගති. හෙන මැර ලුක් එකක් ආවෙ.

    මටත් හිතුන කියපන්කො කොන්ඩෙ ගාන්න. මමත් ගෑව. බාගයක් ගාල ඉවර වෙනකොට මගේ දෙලොව රත් උනා බන්. වස කැතයි. දැන් තනිකර පොලු මූන විතරයි. ඊය බන් මටම අප්පිරියයි කන්නාඩිය ඉස්සරහට ගියාම. ගෙදර අයත් බනිනව.

    හෙට වැඩට ගියාම තමයි හෙනම විනාසෙ වෙන්නේ. කැප් එකක් දාන්න කියලද?

    උබලටත් කියන්නේ කොන්ඩෙ ගාන්න කලින් දෙපාරක් හිතපන් හැමෝටම සෙට් නෑ බන්. ඔලුවෙ ෂේප් එක හොද වෙන්න ඕන වැඩේට. මගේ බන් දෙපැත්ත රවුම්. නලලත් ලොකු වැඩියි.

    මම කරගත්ත මෝඩ කමක්. හයියූ..
    මම තට්ටේ ගානවා බන්. 0 එකට ගානවා, no 1 දාලා ගානවා සමහර වෙලාවට no 2 දාලා ගානවා.
    No 2 නියම ගාන හොඳ පෙනුමක් එනවා. නො 1ත් එහෙමයි ලොකු ඖලක් නෑ.
    0 ගැවම එච්චර හොඳ පෙනුමක් නෑ හැබැයි ඖලක් නෑ මට නං.
    0 ලස්සනට හිටින්න හොඳට ඇඟ තියෙන්න ඕන. කෙට්ටු නං වස කැතයි.

    මට ඔය office වල විතරක් නෙවේ ලංකාවේ උන්ගේ පෙන්නම බැරි වැඩේ අනුන්ගේ පුකවල් වල ඇඟිලි අගන්න එන උන්ව. ඔලුව මගේ නං, කපන්නේ මම නං, සල්ලි මගේ නං උන්ට තියන පුකේ අමාරුව මොකද්ද! එකපාරක් මම තට්ටේ ගාලා office ගිහින් එකේ ඉන්න උන්ට පුදුම පුකේ අමාරුවක් හැදුනේ. ඔය ගං වල ඉඳන් කොළඹට එහෙම ඇවිල්ල ජොබ් කරන ගං බයියන්ගේ හැටි ඕක.
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ගෙදර ඇවිල්ලා බැනුම් කෝටියයි... පාරක යන්න
    lol.. ඕවා ඔච්චර හිතන්න එපා බන්.. මමත් 3න් ගමනක් වගේ තට්ටෙම ගෑවා.. මුලින්ම ගෑවේ 2008. ඒ දවස් වල ශේන් වෝඩ් ගේ නෝ ප්‍රොමිසස් අහලා මම උට ලව් කලා.. පස්සේ ඌ වගේම තට්ටේ ගෑවා...

    2873b928-d169-4890-aafc-4da6e9a464eb_512.jpg

    උඹට ආපු ඔය ෆීල් එකම ආවා කණ්නාඩියෙන් බලද්දි.. මැෂින් එක නළල ගාවින් පස්සටම නෝට් එකෙන් අල්ලද්දි හරියට නිකන් ගොයන් කපන මැශින් එකෙන් අල්ලන් ගියා වගේ.. දෙලෝ රත් උනා බන්.. යසට තිබ්බ කොණ්ඩේ.... :(

    ගෙදර ඇවිල්ලා බැනුම් කෝටියයි... පාරක යන්න නෑ "මල්ලි ආමි එකට යන්නද අහනවා.." නැදෑ ගෙවල් වල ගියාම "මේ මොකද්ද ඕයි මේ කරන් තියෙන්නේ" කියලා අහනවා..

    තට්ටේ ගෑවම මාර සනීපයි බන්.. වතුර වැටෙනකොට මාර ගතී.. ඔළුව පිහිදන්නත් ලේසී.. හුලං වදිනවා සුපිරි..

    හෙට ගත අරන් පලයන්... උඹව highlight වෙයි.. "ගෑවා බන් වෙනසකටත් එක්ක කියපන්.." එච්චරයි... චුට්ට චුට්ට වැවීගෙන එනකොටම පොඩි වෙට් ලුක් ජෙල් එකක් ගාලා උඩට උස්සපන්.... සුදු තට්ටේ අස්සෙන් චූටි කොණ්ඩේ ඉස්සිලා වෙට් ලුක් එකට පේන කොට මාට ගති.. රැවුල ෆුල් ශේව් එපා... ඔය පින්තූරේ වගේ වවපන්.. ටිකක් ජිම් යන මසල්ස් තියෙන එකෙක්ට තට්ටේ ගෑවම ලස්සනයි..

    ටිකක් හෙමින් වැවෙන්නේ.. මාස 4ක් වගේ යනවා සාමාන්‍යය මට්ටමට එන්න..

    යකෝ තට්ටෙ ගාපු එක අවුලක් නෑ බන්. ඒත් මගේ ඔලුවෙ හඩේට ඒක වස කැතයි. මට කලින් කපපු එකාට පට්ට හැඩයි. ඒකනේ අවුල. හෙට එපාවෙනව බන් මට මැවිල පේනව. හිතුනොත් හෙට යන්නෑ බන්.
    මම තට්ටේ ගානවා බන්. 0 එකට ගානවා, no 1 දාලා ගානවා සමහර වෙලාවට no 2 දාලා ගානවා.
    No 2 නියම ගාන හොඳ පෙනුමක් එනවා. නො 1ත් එහෙමයි ලොකු ඖලක් නෑ.
    0 ගැවම එච්චර හොඳ පෙනුමක් නෑ හැබැයි ඖලක් නෑ මට නං.
    0 ලස්සනට හිටින්න හොඳට ඇඟ තියෙන්න ඕන. කෙට්ටු නං වස කැතයි.

    මට ඔය office වල විතරක් නෙවේ ලංකාවේ උන්ගේ පෙන්නම බැරි වැඩේ අනුන්ගේ පුකවල් වල ඇඟිලි අගන්න එන උන්ව. ඔලුව මගේ නං, කපන්නේ මම නං, සල්ලි මගේ නං උන්ට තියන පුකේ අමාරුව මොකද්ද! එකපාරක් මම තට්ටේ ගාලා office ගිහින් එකේ ඉන්න උන්ට පුදුම පුකේ අමාරුවක් හැදුනේ. ඔය ගං වල ඉඳන් කොළඹට එහෙම ඇවිල්ල ජොබ් කරන ගං බයියන්ගේ හැටි ඕක.

    උබේ ඔලුවෙ ශේප් එක ඇති සුපිරියට. මගේ දෙපැත්තෙන් රවුම් වෙලා තඩි නලලත් එක්ක වස කැතයි. නලල පොඩි ඔලුවෙ දෙපැත්ත රවුම් නැති උන්ට සුපිරි වගේ මේක. මැදැයි කොරා.
     
    • Haha
    Reactions: shenic88

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,048
    13,932
    113
    126
    Hogwarts
    Mat eka parak konde hariyata set une nah kiyala kenti gihin trimmer eken allala demma.. gedarin benna. Ofc eke ewn prison eken pennada ahuwa:lol: hebei kalayak giya wewenna
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    උබ හෙට ඉවරයි. ඔන්න බලපන් හෙට කෙල්ලෝ උබට දාන ලයින් ටික . පොර කකා ඇවිත් උබේ තට්ටේ අතගාවී :yes: :yes: :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,388
    32,104
    113
    අඩේ අද වැඩ ඉවර වෙලා හවස සැලෝන් එකකට ගියා කොන්ඩෙ ටිකක් අඩු කරගන්න. මට කලින් කොන්ඩෙ කපපු එකා මුලු කොන්ඩෙම නෝට් එකට ගෑව. පට්ට ගති. හෙන මැර ලුක් එකක් ආවෙ.

    මටත් හිතුන කියපන්කො කොන්ඩෙ ගාන්න. මමත් ගෑව. බාගයක් ගාල ඉවර වෙනකොට මගේ දෙලොව රත් උනා බන්. වස කැතයි. දැන් තනිකර පොලු මූන විතරයි. ඊය බන් මටම අප්පිරියයි කන්නාඩිය ඉස්සරහට ගියාම. ගෙදර අයත් බනිනව.

    හෙට වැඩට ගියාම තමයි හෙනම විනාසෙ වෙන්නේ. කැප් එකක් දාන්න කියලද?

    උබලටත් කියන්නේ කොන්ඩෙ ගාන්න කලින් දෙපාරක් හිතපන් හැමෝටම සෙට් නෑ බන්. ඔලුවෙ ෂේප් එක හොද වෙන්න ඕන වැඩේට. මගේ බන් දෙපැත්ත රවුම්. නලලත් ලොකු වැඩියි.

    මම කරගත්ත මෝඩ කමක්. හයියූ..
    Issalla kiyapan umba baudda da? Ehema nathi ekekta thamai roope gana ochchara awul yanne.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    කකුල් දෙක අස්සේ කටු ඇණ ගන්න ආසද අහපන් කෙල්ලෝගෙන්
     
    • Haha
    Reactions: Akithama