හෙට වැඩට ගිහින් ඉවරයි. වස විලිලැජ්ජාවයි.

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඊයෙ තමයි මගේ ජීවිතේ චාටර්ම දවස. හැම එකාම හිනා උනා බන්. වස විලිලැජ්ජාවයි. හැම එකාම කිව්ව වස කැතයිබන් තොට පිස්සුද ඇහුව. හයියූ. :(:(:(
    kello tika moko keewe :(
     
    • Like
    Reactions: D_Mad

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඕනෙම දෙක හොඳ පැත්තකුත් තියෙනවා. කොහොමද කෙල්ලෝ ඇවිත් "අනා ෂෝයි අනා" කියල තට්ටේ අතගාන්න ගත්තොත් එහෙම....
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ඕනෙම දෙක හොඳ පැත්තකුත් තියෙනවා. කොහොමද කෙල්ලෝ ඇවිත් "අනා ෂෝයි අනා" කියල තට්ටේ අතගාන්න ගත්තොත් එහෙම....

    කෙල්ලො ටිකත් කැත විදියට හිනා උනා බන්. උන් නිකන් ෂොක් වෙලා වගේ බලන් ඉදල හිනා උනේ. හැබැයි ටික වෙලාවකට පස්සෙ මගේ තට්ටෙ කීප දෙනෙක් ඇල්ලුව. හැබැයි ඇල්ලුවෙත් නිකන් පිච්චෙන දෙයක් අල්ලල බලනව වගේ බයෙන් වගේ.

    ඒත් හැම එකාම කිව්වෙ කොන්ඩෙ ආයෙ වවන්න කියල. උන් උදේ විතරක් නෙමේ මුලු දවසම මගේ දිහා බල බල හිනා වෙනව. එපා වෙනව බන්. අද කියලත් වෙනසක් නෑ. දැන් කරන්න දෙයක් නැති කමට ගූ කාපු රිලව වගේ ඉන්නව මේ මගුල වැවෙනකන්.
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ඊයෙ තමයි මගේ ජීවිතේ චාටර්ම දවස. හැම එකාම හිනා උනා බන්. වස විලිලැජ්ජාවයි. හැම එකාම කිව්ව වස කැතයිබන් තොට පිස්සුද ඇහුව. හයියූ. :(:(:(

    මං ඉන්නෙ බන් යස අගේට මටනම් කවුරුවත් හිනා වෙන්නෑ. වෙනදටත් වඩා සීරියස් ගන්නව මාව. උබ ඕනවට වඩා හිතනව ඒකයි.
     
    • Like
    Reactions: Nawwas

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කෙල්ලො ටිකත් කැත විදියට හිනා උනා බන්. උන් නිකන් ෂොක් වෙලා වගේ බලන් ඉදල හිනා උනේ. හැබැයි ටික වෙලාවකට පස්සෙ මගේ තට්ටෙ කීප දෙනෙක් ඇල්ලුව. හැබැයි ඇල්ලුවෙත් නිකන් පිච්චෙන දෙයක් අල්ලල බලනව වගේ බයෙන් වගේ.

    ඒත් හැම එකාම කිව්වෙ කොන්ඩෙ ආයෙ වවන්න කියල. උන් උදේ විතරක් නෙමේ මුලු දවසම මගේ දිහා බල බල හිනා වෙනව. එපා වෙනව බන්. අද කියලත් වෙනසක් නෑ. දැන් කරන්න දෙයක් නැති කමට ගූ කාපු රිලව වගේ ඉන්නව මේ මගුල වැවෙනකන්.

    ගණන් ගන්න එපා බං.... ඔය වගේ හැගීමක් ඇති වෙන්නේ උඹ උඹගේ හිතින්ම ඕක චාටර් ලුක් එකක් කියල උඹගේ කලින් පෙනුමත් එක්ක කම්පෙයාර් කරන්න ගිහාම...... උඹගේ හිතේ කොන්ෆිඩන්ස් එකක් හදාගනින්.. හිනාවෙන උන්ට හිනා වෙන්න ඇරලා ඩෝන්ට් කෙයාර් හිටපන්. මමත් හිටපු ගමන් නෝට් එකට ගානවා... සමහර වෙලාවට රැවුල වවනවා... එක වෙලාවකට රැවුල ට්‍රිම් කරනවා.... නැත්තං ෆුල් ශේවූ කරනවා... මමනං කැමති නෑ එකම විදිහට ඉන්න..... අනිත් එවුන් මොනා හිතුවත් මට වැඩක් නෑ......
     
    • Like
    Reactions: olu bakka

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    A unta purudu nathi nidsa bn thawa Tina dawsak plyn

    යන්න වෙනවනේ බන් කොහොමත් ඒත් මේ ගොන් වැඩේනම් මම මැරෙනකන් කරන්නෑ. හම්මෝ...
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    මට නම් නොට් ගැහුවම ගති. කැඩෙට් කරනකොට ඒ කාලේ ගැහුවනෙ.. දැනුත් ඉන්න ගමන් කපනවා. එත් සමහර උන්ට නම් කැතයි තමා බන්. උබ මොකා මොනවා කිවවත් අවුලක් නෑ වගේ හිටපන් එතකොට ඕක ගානක් නෑ. දැන් නෝට් ගහපු එකේ සතියට තුන් පාරක් විතර එක එක සැලුන් වලට ගිහින් මාසජ් එකක් දාගනින් ඔලුවට. රුපියල් 100ක් වගේ ගන්නේ දිව්‍යලෝකේ සැප නේ බන්.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    thatte pata karoth moko. Nathnam monawa hari liyapan.

    E.g. covid walakamu, siruth dinum apith dinum, thattayada kondayaki, to be let, chaw chaw, nawa gilunath bai choon.