හෙට වැඩට යනවද පාරට බහිනවද?

හෙට වැඩට යනවද පාරට බහිනවද?

  • වැඩට යනවා

  • පාරට බහිනවා

Results are only viewable after voting.

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    සමහරුන්ට වැඩට යන්නත් බහ බන් මගේ යාලුවෙක්ගෙ පොඩි හොටෙලකේ බුකින්ග් තිබ්බ ඔක්කොම වගේ කැන්සල් මේ දවස් වල ගාන සෙට් කරගන්නේ අය්ර්පොද්ර්ට් සේර්විස් වලින් හොද ඉල්ලම හැබැයි එකත් උපරිම සතියයි පස්සේ හුලන් තමයි

    $$$$$ දැන් මෙහෙම නම් සුද්දෝ ටික ගියාම් පස්සේ $$$$ නැතුව කොහොම සැපක් වෙයිද
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    පාරට බැහැලා වැඩට පලයන්. මොකද වැඩට ගියෙ නැත්නම් කොහොමත් පාරට වැටෙනවා
    හැබැයි හෙට පාරට නොබැස්සොත් ඉස්සරහට වැඩට යන්නත් බැරි වෙනවා. එක දවසක් වැඩට ගිහිල්ල අනිත් දවස් කැප කරනවද නැත්තන් එක දවසක් කැප කරලා අනිත් දවස් වැඩට යනවද.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    හැබැයි හෙට පාරට නොබැස්සොත් ඉස්සරහට වැඩට යන්නත් බැරි වෙනවා. එක දවසක් වැඩට ගිහිල්ල අනිත් දවස් කැප කරනවද නැත්තන් එක දවසක් කැප කරලා අනිත් දවස් වැඩට යනවද.
    උදේ වැඩට ගිහින් හවසට පයක් හරි උදිසන කරන දේ ප්‍රයිගිකයි නැත්නම් ඊලග සති අන්තේ

    වැඩට ගියේ නැත්නම් ජෝබටත් කෙල වෙනවා රටටත් කෙල වෙනවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    උදේ වැඩට ගිහින් හවසට පයක් හරි උදිසන කරන දේ ප්‍රයිගිකයි නැත්නම් ඊලග සති අන්තේ

    වැඩට ගියේ නැත්නම් ජෝබටත් කෙල වෙනවා රටටත් කෙල වෙනවා
    ඊළඟ සති අන්තේ වෙනකන් අදිනවා කියන්නේ ආයේ කර්ෆිව්. ගොඩක් පැති වල හවස 3 දාලා තියෙනවා.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඊළඟ සති අන්තේ වෙනකන් අදිනවා කියන්නේ ආයේ කර්ෆිව්. ගොඩක් පැති වල හවස 3 දාලා තියෙනවා.
    අඩව් රෑ 12ට කර්ෆිව් අයින් කරේ නැද්ද

    කර්ෆිව් දාලා නම් රට ග්නියන්නබැහැ ඊට වඩා හොදයි මුන් දැන්ම අයින් වෙලා ඊළගට මොනාද වෙන්නේ කියලා පැහැදිලි කරනම්

    එන්ඩ් ඔෆ් සිංහලු තමයි කර්ෆිව් ඇදගෙන ගියොත්
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    අඩව් රෑ 12ට කර්ෆිව් අයින් කරේ නැද්ද

    කර්ෆිව් දාලා නම් රට ග්නියන්නබැහැ ඊට වඩා හොදයි මුන් දැන්ම අයින් වෙලා ඊළගට මොනාද වෙන්නේ කියලා පැහැදිලි කරනම්

    එන්ඩ් ඔෆ් සිංහලු තමයි කර්ෆිව් ඇදගෙන ගියොත්
    හෙට උදේ 6ට අයින් කරයි. දික් කරන කතාවක් නෑනේ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    හෙට පාරට බහින සීන් එක මොකද්ද.?
    ada curfew hinda godak un hetata wede dagenane :baffled: eth ithin dawal weddi dakkane seen eka. hetath continue karanawa kiyala tamai kiyanne.

    negambo ehema tama iwara ne

    Negambo kawruth nedda meke, dan live recording dala play karana hinda hoyaganna be bn
     
    • Like
    Reactions: VPS09

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    හෙට උදේ 6ට අයින් කරයි. දික් කරන කතාවක් නෑනේ.

    ඔව්ව් යාපයියා කිව්වට දාන එකක් නෑ. දැම්මත් නෑ වගේ නෙ. ඕක දානවා කියන්නෙ වැඩට යන එවුනුත් පාරට බහිනවා නොමිලේ නිවාඩු නිසා.