හෙට ආයිත් ජනාධිපතිවරණයක්

කාටද

  • Total voters
    80

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    හෙට ආයිත් ජනාධිපතිවරණයක් තිබ්බොත් උඔලා කතිරේ ගහන්නේ කාටද?
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,596
    17,788
    113
    නෑ.. මේ සෙට් එකට ටික කලක් දෙන්න ඕනේ..

    කයිය වගේ වැඩ තියද කියලා බලාගන්න පුළුවන්
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    apita oni samajawadaya karana nayakayek :rolleyes: :lol:

    oya chnade dipu aya thawa masa3-6kin hoya ganna na ban
    ------ Post added on Sep 23, 2024 at 5:52 PM
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    ගොං Poll එපා. පාර්ලිමේන්තු මැතිවරණය poll එකක් දාමු.
    මේකෙ අනුරට 75% තිබ්බා පෝල් දාලා. කෝ බුවාට 50% ගන්න බැරි වුනානේ ඇත්ත චන්දෙන්. එලකිරි පෝල් එක හෙන ගොන් බන්. Colombo district වලත් 47% තිබ්බේ අනුරට
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,322
    5,432
    113
    Panadura
    මේකෙ අනුරට 75% තිබ්බා පෝල් දාලා. කෝ බුවාට 50% ගන්න බැරි වුනානේ ඇත්ත චන්දෙන්. එලකිරි පෝල් එක හෙන ගොන් බන්. Colombo district වලත් 47% තිබ්බේ අනුරට
    මේකෙ උතුරු නැගෙනහිර එවුන් නෑ. Poll එක දාද්දි භාශා තුනෙන්ම දාන්න වෙනවා.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,778
    4,876
    113
    මේකෙ උතුරු නැගෙනහිර එවුන් නෑ. Poll එක දාද්දි භාශා තුනෙන්ම දාන්න වෙනවා.
    භාෂා 3න් එක ත්‍රෙඩ් එකක් දැම්මම උන් ඒවිද බන් ?? වතුකරේ ඉන්න උන්ට නම් ත්‍රෙඩ් එක ඕපන් කරලා ෆෝන් එකත් අරන් ගිහින් පෙන්වන්න වේවි. :ROFLMAO:
     
    • Haha
    Reactions: Honda.putha

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    මේකෙ උතුරු නැගෙනහිර එවුන් නෑ. Poll එක දාද්දි භාශා තුනෙන්ම දාන්න වෙනවා.
    Yako meke බස්නාහිර palaathe precentage eka balala waren owage katha kiyanna kalin