හෙට වැඩට යනවද පාරට බහිනවද?

හෙට වැඩට යනවද පාරට බහිනවද?

  • වැඩට යනවා

  • පාරට බහිනවා


Results are only viewable after voting.

saja

Well-known member
  • Jan 8, 2007
    16,209
    2
    10,807
    113
    Home Sweet Home

    වැඩට pala , lunch eke paarata bahapan , oya monahari poddak kaala​

    short leave ekak dala one nam waren paarata :oo:

    mama nam ithin work from home thama :lol: :P
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,873
    1
    15,203
    113
    පාරට බැහැලා වැඩට යනගමන් පාරට බැහැලා ඉන්නව දැක්කොත් පාරට බහින්න නැත්තම් වැඩට යන්න.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරන්න පුළුවන් පාරට බැහැල වැඩට ගියොත්.