මචන්ලා, හෙට current කපනවා.
මට laptop අරගෙන ගිහින් වැඩ කරන්න spot තියේද?
Barista වල ඔහේ ඉන්න පුලුවන්ද laptop එක ගහගෙන
මට laptop අරගෙන ගිහින් වැඩ කරන්න spot තියේද?
Barista වල ඔහේ ඉන්න පුලුවන්ද laptop එක ගහගෙන
Hacker house, hatch
Coffie ekak gathtoth dawasama inna puluwandaමොනාහරි කකා බිබී හිටපන් කුනෙක් නොවී
දැන් උබ දවල්ට කන්න එහෙම බත් මුලක් ඔතාගෙන යන්නද කල්පනාවHena ganda dawasakta
Coffie ekak gathtoth dawasama inna puluwanda
------ Post added on Aug 27, 2025 at 7:34 PM
උඹලා නිකන් හිතන විදිය බලපන්, ඊටපස්සෙ කෑගහනව "මේ රටේ කිසි දෙයක් දියුනු වෙන්නෙ නෑ" ගගා.Coffie ekak gathtoth dawasama inna puluwanda
------ Post added on Aug 27, 2025 at 7:34 PM
Kanna nam. Place ekak hoyaganna oniදැන් උබ දවල්ට කන්න එහෙම බත් මුලක් ඔතාගෙන යන්නද කල්පනාව
4000k 5000kn wiyadam karanna bari namKanna nam. Place ekak hoyaganna oni