සෙනඟ ගෙන්නුවා...
උද්ගෝෂණ තිබ්බා...
හෙටත් ජනාධිපති ගෝටාබය...
හෙටත් අගමැති මහින්ද...
හෙටත් විපස්ස නායක සජිත්...
උද්ගෝෂණ තිබ්බා...
හෙටත් ජනාධිපති ගෝටාබය...
හෙටත් අගමැති මහින්ද...
හෙටත් විපස්ස නායක සජිත්...
Moda harak thadiyek Rajapksjala name minwai ellala maranna oneසෙනඟ ගෙන්නුවා...
උද්ගෝෂණ තිබ්බා...
හෙටත් ජනාධිපති ගෝටාබය...
හෙටත් අගමැති මහින්ද...
හෙටත් විපස්ස නායක සජිත්...
ඕක තමයි මමත් කියන්නෙ ඊලගට දිනන්නෙ සජිය. ඊට පස්සෙ නාමල්. කොල නිල් සාපයෙන් ගැලවීමක්නෑ මේ රටට. බහුතරය තම්බි වෙනකම්ම.Ada apu janagana dekkama hithenva , lankavata kisida eliyak na vage
සජිත් රැල්ල Coming Soon![]()
Puthano balayata awata passeth ithin me widiyama tamay, Naya gatta ewa kawuru unath gewanna oniAda apu janagana dekkama hithenva , lankavata kisida eliyak na vage
බයිසන් හරක් ටික හෙට වෙද්දි වඳ වෙන්නෙ නෑනෙ...සෙනඟ ගෙන්නුවා...
උද්ගෝෂණ තිබ්බා...
හෙටත් ජනාධිපති ගෝටාබය...
හෙටත් අගමැති මහින්ද...
හෙටත් විපස්ස නායක සජිත්...
කවුද බන් සජියා ජනාධිපති වෙනවා කියන්නේ. උටත් ගිය චන්දෙදි ලක්ෂ 55 චන්ද දුන්නා. ඒක ලොකු ගානක්. ඔය ලක්ෂ 55න් අද 0.5% කොළඹට ගෙන්නුවා නම් එකත් ලොකු ගානක්. ඔය රැලි වලට එන ඔළුගෙඩි ගානෙන් ඊළඟට ජනාධිපති සජිත් කියලා හිතනවා නම් විනාඩියක නිශ්ශබ්දතාවක්.ඕක තමයි මමත් කියන්නෙ ඊලගට දිනන්නෙ සජිය. ඊට පස්සෙ නාමල්. කොල නිල් සාපයෙන් ගැලවීමක්නෑ මේ රටට. බහුතරය තම්බි වෙනකම්ම.
අන්තිමට ඉතින් ඕකුන් ඔක්කොම ලොකු පුටු වල මාරුවෙන් මාරුවට, මේ කොරෝන අස්සෙ පක්ශ වලට ස්ප් කරන්න යන මෝඩ උකන්නල ටිකට එක ඇදේ දෙතුන්දෙනාට මාරුවෙන් මාරුවට ඉන්න වෙන්නෙ හුස්ම ඇද ඇද... 
