හෙට සජිත්ට ආණ්ඩුව බාර දීමට සියලු කටයුතු සූදානම්...

Sen-lu

Well-known member
  • කවුද බන් සජියා ජනාධිපති වෙනවා කියන්නේ. උටත් ගිය චන්දෙදි ලක්ෂ 55 චන්ද දුන්නා. ඒක ලොකු ගානක්. ඔය ලක්ෂ 55න් අද 0.5% කොළඹට ගෙන්නුවා නම් එකත් ලොකු ගානක්. ඔය රැලි වලට එන ඔළුගෙඩි ගානෙන් ඊළඟට ජනාධිපති සජිත් කියලා හිතනවා නම් විනාඩියක නිශ්ශබ්දතාවක්.

    හැබැයි මහමැතිවරනේදී ඒ චන්ද ගැන ලක්ෂ 27 ට අඩු උනා. හිතලා බලන්න.
    උඹ ගුප්පියොන්ව අවතක්සේරු කරල ඉන්නෙ. ඕක ලකෂ 55 ගත්තෙ බෝම්බකාල උංගෙ ආන්ඩුව කුජීතවෙලා ගෝඨා හොඳටම ෆෝම් එකේ ඉන්න කාලෙ. මහමැතිවරණයි ජනාධිපතිවරණයි සසඳන්න බෑ. විශේෂයෙන්ම මහමැතිවරණෙට කලින් ජනාධිපතිවරණය තිබ්බොත්.
     
    • Haha
    Reactions: ESL

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    කවුද බන් සජියා ජනාධිපති වෙනවා කියන්නේ. උටත් ගිය චන්දෙදි ලක්ෂ 55 චන්ද දුන්නා. ඒක ලොකු ගානක්. ඔය ලක්ෂ 55න් අද 0.5% කොළඹට ගෙන්නුවා නම් එකත් ලොකු ගානක්. ඔය රැලි වලට එන ඔළුගෙඩි ගානෙන් ඊළඟට ජනාධිපති සජිත් කියලා හිතනවා නම් විනාඩියක නිශ්ශබ්දතාවක්.

    හැබැයි මහමැතිවරනේදී ඒ චන්ද ගැන ලක්ෂ 27 ට අඩු උනා. හිතලා බලන්න.

    ඔහොමම තමයි ජනේලෙ එල්ලෙන්න පොඩ්ඩකට කලින් කිව්වෙත්. :ROFLMAO: :ROFLMAO:

    ෆේල් දේශපාලුවන්ට කඩේ යන උන් = බයියො = තැරි මෝඩයො
     
    • Haha
    Reactions: ESL

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    උඹ ගුප්පියොන්ව අවතක්සේරු කරල ඉන්නෙ. ඕක ලකෂ 55 ගත්තෙ බෝම්බකාල උංගෙ ආන්ඩුව කුජීතවෙලා ගෝඨා හොඳටම ෆෝම් එකේ ඉන්න කාලෙ. මහමැතිවරණයි ජනාධිපතිවරණයි සසඳන්න බෑ. විශේෂයෙන්ම මහමැතිවරණෙට කලින් ජනාධිපතිවරණය තිබ්බොත්.
    අන්න ඕක තමයි ලොකුම බය පොහොට්ටුව මේ යනවිදියට පැරදෙනවා කොහොමත් , ඕකුන් නන්නත්තාර වෙලා ඉදලත් ලක්ශ 55ක් ගත්ත නම් , දිනුවොත් ආයෙත් අවුරුදු 5ක් ඉවරයි.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,836
    18,043
    113
    සජියා කියන්නේ අමුම අමු මෝඩයෙක්, මේ වගේ තත්වෙක ආණ්ඩුව පරද්දන්න විපක්ෂෙට අත්දෙක බැඳන් නිකං හිටියත් ඇති. ඒකට මූ, රීලා හත්පොළේ ගාගන්නවා.
    සිරාවට බං.. මූ වගේ මී හරකෙක් විපක්ෂේ ඉන්නකම් ආණ්ඩුව ගොඩ..රටේ තියන ප්‍රශ්න.. ජනතා විරෝදය ඔක්කොම මැදට පැනලා මේ අම්බරුවා හානවා. :rolleyes::rofl:
     
    • Haha
    Reactions: sakuntha1996

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    සෙනඟ ගෙන්නුවා...
    උද්ගෝෂණ තිබ්බා...
    හෙටත් ජනාධිපති ගෝටාබය...
    හෙටත් අගමැති මහින්ද...
    හෙටත් විපස්ස නායක සජිත්...
    සජිත් ආණ්ඩුව අරන් ලබන සතියේ සිට ඩොලර් නැව් පිටින් ගෙන්වීමේ සුදානමක්
     
    • Love
    Reactions: sakuntha1996

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අප්පච්චී....හ්......!
    පාපොච්චාරණය.... විපස්සෙ ඉද්දි...

     
    • Haha
    Reactions: shenat