හෙට සහ අනිද්දා රටේම බාර් වහයි!

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හෙට(13) සහ අනිද්දා දිවයින පුරා සියලු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

    එසේම උත්සව සමය මූලික කරගනිමින් නීති විරෝධි මත්පැන් වැටලීමේ විශේෂ මෙහෙයුමක් ද මේ වනවිටත් ක්‍රියාත්මකයි.

    මෙම මාසය පුරාවටම දිවයින පුරා එම කටයුතු ක්‍රියාත්මක බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020

    This is the way, how to get more sales, so today will people buy double to stock, lol lakepanka...
     
    • Like
    Reactions: Solo Rider

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    පොනිලා 13-14 බොනවා ඇත්තේ සාගලගේ ඇට නැති සව් , එක නිසා අපිට බාර් වහලා ...
     
    • Haha
    Reactions: Solo Rider

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    අවුරුද්දට බිව්වට කමක් නෑ බල්ලොන්ට කොලොප්පන් කරන්න යන්න එපා
     
    • Love
    Reactions: Solo Rider