madi wayas kenekuth nathi una lankawe. news wala kiwwe nathi case godak wenna athi.ඈස්ට්රා සෙනිකා එකත් ලේ කෑටි ගෑහෙන සීන් එක උනේ ගොඩක් වයසක කට්ටිය නේද සයිනොෆාම් එක කොහොමත් 60 වැඩි කට්ටියට අනුමැතිය දීලා නැ නේද ?
ow anan manan talets nam bonna epa kawruwath.ඇස්ප්රීන්, ඩිස්ප්රීන් ගන්න හොඳ නෑ වැක්සීන් එකේදි ලේ කැටි ගැහෙන රිස්ක් එක අඩු වෙන්න.