හෙට ස්පූට්නික් ගහනවා

meeka

Well-known member
  • Oct 1, 2008
    5,477
    6,334
    113
    ඈස්ට්‍රා සෙනිකා එකත් ලේ කෑටි ගෑහෙන සීන් එක උනේ ගොඩක් වයසක කට්ටිය නේද සයිනොෆාම් එක කොහොමත් 60 වැඩි කට්ටියට අනුමැතිය දීලා නැ නේද ?
    madi wayas kenekuth nathi una lankawe. news wala kiwwe nathi case godak wenna athi.

    ඇස්ප්‍රීන්, ඩිස්ප්‍රීන් ගන්න හොඳ නෑ වැක්සීන් එකේදි ලේ කැටි ගැහෙන රිස්ක් එක අඩු වෙන්න.
    ow anan manan talets nam bonna epa kawruwath.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    ස්පුට්නික් ගහලා වැඩක් තියේද???? මුන් පේන විදිහට ඔකේ 2 ගෙන්න බලපුරෝත්තුවක් නැහැ..... ගෙනාවත් මාස 6ක් වත් ඉන්න වෙයි....
    කෙහෙළිය ගේ වොඉස් කට් එක... මේ දවස් වල නිව්ස් එක්ක බලනකොට....
    චයිනීස් එකට තමා මිනිස්සුන්ව තල්ලු කරන්නේ.....


    මමත් චයිනීස් එකට ගොඩක් කැමැත්තන් හිටියේ. එත් එක ගැනත් ඇහෙන දේවල් එක්ක එකත් ෆුල් ඩවුට්...ගහපු ඇස්ට්‍රා ශේනිකා එකට දෙවෙනි එක ලැබෙන්නෙත් නැහැ නේ............ එක අතහරලම ඉන්නේ...