හෙට ස්පූට්නික් ගහනවා

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    පොඩි ප්‍රශ්නයක් තියෙනවා... මගෙ ලේ කැටිගැහෙන එක සාමාන්යෙන් වැඩියි..ලොකුවට කැපුනත් කොඩක් ලේ එන්නේ නෑ ආවත් ඉක්මනට හොඳවෙනවා..මේ ලඟදි දවසක ඔවර් බීල ඉන්න වෙලාවක පාන් කපන්න ගිහින් ඇගිල්ල කැපුනා..(සාමාන්යේන් බීපුවහම ලේ ගමනාගමනය වැඩියි කියනවනේ) ඒත් ගොඩක් ලේ ආවේ නෑ..පැය බාගයක් විතර තදකරගෙන ඉදල පස්සේ කෙල ටිකක් ගාල කොල කෑල්ලක් අලවගත්තා..උදේ වෙනකොට කැපුන එක ඇලවිලා..රිදුනත් ලේ ආවේ නෑ...

    මට තියෙන ප්‍රශ්නේ මේ ඉන්ජක්ශන් ෆොර්ම් එකෙත් අහල තියෙනවා ලේ කැටහැගෙන සීන් එකක්..මම හිතන්නෙන ඒක නම් වෙනම ලෙඩක් වෙන්න ඇති ..දන්න එකෙක් මේක පොඩ්ඩක් පැහැදිලි කරල දියන්..පොඩි බයක් තියෙනවා..

    * ලේ දන්දීල තියෙනවා 4පාරක් ..ඒවගෙ නම් මොකුත් සීන් එකක් කියුවෙත් නෑ..ප්‍රශනයක් උනෙත් නෑ..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඈස්ට්‍රා සෙනිකා තමා ලේ කෑටි ගෑහෙන සීන් එකට ප්‍රසිද්ධ වුනේ.. ස්පුට්නික් නම් ඒ තරම් කේස් එකක් නෑ නේද?
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ලේ කැටි ගැහෙනවා කියලා AZV එකෙන් රිපෝර්ට් වෙලා තියෙනවා.

    ඒ උනාට ඒ ලේ කැටිගැහීම Thrombocytopenic thrombosis එකක්ලු. ඒ කිව්වේ රුධිර පට්ටිකා බිදහෙලීයාමක් වැක්සීන් එකෙන් වීම නිසා ඇතිවනඒ කැටි ගැහීම් තත්වයක්.
     
    • Like
    Reactions: tinto brass

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Putin GIF by MOODMAN
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ඈස්ට්‍රා සෙනිකා එකත් ලේ කෑටි ගෑහෙන සීන් එක උනේ ගොඩක් වයසක කට්ටිය නේද සයිනොෆාම් එක කොහොමත් 60 වැඩි කට්ටියට අනුමැතිය දීලා නැ නේද ?
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    යනවා නම් ඩිස්ප්‍රින් ගහපං, රිස්ක් එක අඩුවෙනවා.
    අනික ස්පුට්නික්, සයිනොෆාම් වල ලේ කැටිගැහෙන සීන් නෑ.
    බොරු කියන්න එපා දන්නවා වගේ please
     
    • Haha
    Reactions: Identity

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    කෝකද බොරුව??
    ඇස්ප්‍රීන්, ඩිස්ප්‍රීන් ගන්න හොඳ නෑ වැක්සීන් එකේදි ලේ කැටි ගැහෙන රිස්ක් එක අඩු වෙන්න.
     
    • Like
    Reactions: dmsupun

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඇස්ප්‍රීන්, ඩිස්ප්‍රීන් ගන්න හොඳ නෑ වැක්සීන් එකේදි ලේ කැටි ගැහෙන රිස්ක් එක අඩු වෙන්න.

    එහෙනම් මම අහල තිබ්බ විදිය වැරදී. තෑන්ක්ස්!
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    එහෙනම් මම අහල තිබ්බ විදිය වැරදී. තෑන්ක්ස්!
    AZV එකෙන් ලේ කැටිගැසීම් තියෙනවා තමයි. ඒ රුධිර පට්ටිකා කැඩීමක් නිසා ඇතිවෙන පට්ටිකා කොටස් රුධිර නාල වල එකතු වීමෙන්. ඒකිව්වෙ THROMBOCYTOPENIC THROMBOSIS තත්වයක්.


    ඇස්ප්‍රීන් වලින් වෙන්නෙත් රුධිර පට්ටිකා කැඩන එක.

    ඒකයි ඩෙංගු වලදි ඇස්ප්‍රීන් ගන්න එපා කියන්නේ.


    මේකෙදිත් ඇස්ප්‍රීන් ගත්තම ඩැමේජ් එක වැඩි වෙනවා තවත්.