හෙට සැලසුම ...පැතුම් කියයි

Knowledge hub

Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    Kariyagen ahapanko ochchara suit kohenda kiyala
    People like this think everybody lives in the slum like them. It's sad to see that having few non expensive clothes has become a something surprising. Unfortunately they forgot about Namals watch and shoe collection, his babies shoe collection and so much more.
    Can't predict politicians of this country so I don't know he's 100% good. But feels 100 times better than the pissu Nande.
    But this fellow has worked in Singapore with a very good salary and was in the UK. මේ වගේ ඇදුම් MAGIC නෙවෙයි ඒ රටවල් වල 😅
     
    Last edited:

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93

    කෝ බන් අරගලේ කොල්ලෝ කෙල්ලෝ ටික press conference තිබ්බ එකකවත් මූ නැහැනේ. මළමිනියක් එම්බාම් කරලා වගේ මුගේ හැටි. කිසි ප්‍රියමනාප ගතියක් නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,096
    113
    People like this think everybody lives in the slum like them. It's sad to see that having few non expensive clothes has become a something surprising. Unfortunately they forgot about Namals watch and shoe collection, his babies shoe collection and so much more.
    Can't predict politicians of this country.
    But this fellow has worked in Singapore with a very good salary and was in the UK. මේ වගේ ඇදුම් MAGIC නෙවෙයි ඒ රටවල් වල 😅
    Apith dannawa ponz magic newi kiyala. I don't think even a doctor wears 10 15 blazers one for each day (not sure even if they wear one). Also blazers lankwata hariyanneth ne kollo. Oka anda kiyala andapu ekage gon gathiya yanneth ne itin.
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    Apith dannawa ponz magic newi kiyala. I don't think even a doctor wears 10 15 blazers one for each day (not sure even if they wear one). Also blazers lankwata hariyanneth ne kollo. Oka anda kiyala andapu ekage gon gathiya yanneth ne itin.
    That's true p****.
    But people in this country believed man who wear ජාතික ඇදුම and කුරහන් සාටකය, උගෙන් නාල හැදුනේ නෑ.
    පස්සෙ සරල ඇදුමක් අඳින එකෙක් ගෙනාවා.
    ඊට කලින් හිටිය අාප්ප කන එකෙක්.
    Clothing doesn't matter, people don't just realise that even now.
    සරම ඇදපු එකාගෙ ලමයි අඳින්නේ මොනවද දැං?
    කොළ අතු අඳින එකෙක් වුණත් කමක් නෑ if they are wise and honest.
     
    • Like
    Reactions: Champ HB

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    කෝ බන් අරගලේ කොල්ලෝ කෙල්ලෝ ටික press conference තිබ්බ එකකවත් මූ නැහැනේ. මළමිනියක් එම්බාම් කරලා වගේ මුගේ හැටි. කිසි ප්‍රියමනාප ගතියක් නෑ.
    ubala gota ta rawatuneth ohoma
     
    • Haha
    Reactions: Gamer1

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    ubala gota ta rawatuneth ohoma
    කවුද උඹට කිව්වේ මම රාජපස්සලට රැවටුනා කියල? මමනම් දන්න කාලේ ඉදන් පක්ෂ දේශපාලනේ අත ඇරලා මචන්. උඹලට පැතුම් ලොකුනම් තව පොඩ්ඩක් හොයල බලපන් පොර ගැන.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    කවුද උඹට කිව්වේ මම රාජපස්සලට රැවටුනා කියල? මමනම් දන්න කාලේ ඉදන් පක්ෂ දේශපාලනේ අත ඇරලා මචන්. උඹලට පැතුම් ලොකුනම් තව පොඩ්ඩක් හොයල බලපන් පොර ගැන.
    මොනවද මහත්තයෝ හොයම්න තියෙනේඑ
     
    • Haha
    Reactions: Gamer1

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    මොනවද මහත්තයෝ හොයම්න තියෙනේඑ
    උඹලා වගේ වහල්ලුන්ට කියලා වැඩක් නෑ. තව දීපන්. හිකිස්. අරගලෙනුත් එලෙව්වා නේද උඹලව?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මගේ නම් මතය මේ වෙලාවේ සාජිත් ඇරෙන්න අනිත් සේරම එකතු වෙලා පොන්න ගෝටව පන්නන්න ඕනේ. සාජිත් කියන්නේ මෝඩ පකෙක්. ඌ ගෑවුන තැන ගූ ගොඩක් - හිරුනිකා වගේ.
    පැචුම් ටිකක් මෝඩ ටයිප් උනාට මේ වෙලාවේ මේ වගේ උන් වැදගත්.
     
    • Like
    Reactions: parallax

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මොනවද මහත්තයෝ හොයම්න තියෙනේ ?මූගෙ මූන කලු ජාතික පයියක් වගේ
    :LOL::LOL::LOL::LOL::LOL:
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    කවුද උඹට කිව්වේ මම රාජපස්සලට රැවටුනා කියල? මමනම් දන්න කාලේ ඉදන් පක්ෂ දේශපාලනේ අත ඇරලා මචන්. උඹලට පැතුම් ලොකුනම් තව පොඩ්ඩක් හොයල බලපන් පොර ගැන.
    මොකෙක්වත් ලොකු කරන් අරූ මෙහෙමයි මූ මෙහෙමයි ගාන්නේ නැතුව මේක අස්සේ conspiracy theory ගහ ගහ ඉන්නේ නැතුව බැහැපන් බං පාරට arm chair analyst ලගෙන් රටවල් ගොඩ ඇවිත් නෑ
     
    • Haha
    Reactions: Gamer1

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    මොකෙක්වත් ලොකු කරන් අරූ මෙහෙමයි මූ මෙහෙමයි ගාන්නේ නැතුව මේක අස්සේ conspiracy theory ගහ ගහ ඉන්නේ නැතුව බැහැපන් බං පාරට arm chair analyst ලගෙන් රටවල් ගොඩ ඇවිත් නෑ
    උඹ පාරට බැහැලා ද ඉන්නේ??? මමනම් චැතම් ස්ට්‍රීට්.