හෙට සැලසුම ...පැතුම් කියයි

Abdulfazal

Junior member
  • Jun 11, 2021
    93
    72
    18
    කුක්කෝ ටික මුරට තියලා පැකුම් ගෙදර ගියේ ඇයි බං. සැපට නිදා ගන්න ද?තෝත් පලයං දැන්
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    කුක්කෝ ටික මුරට තියලා පැකුම් ගෙදර ගියේ ඇයි බං. සැපට නිදා ගන්න ද?තෝත් පලයං දැන්
    ඕකා ලකුණු දාගන්න ඇවිත්, 7 වගේ වෙද්දී ගෙදරත් ගිහින්. 10ට විතර නිදාගන්නත් ගිහින්.. හිකිස්. මුන් ඔක්කොම කාලකන්නි. අපෙන් ගොඩයන්න බලාගෙන ඉන්න කාලකන්නි බල්ලෝ.
     
    Last edited: