මුන්ගෙ වැඩක් නෑ කියාmama kiwwe aye rawattala ubalawa
![]()
![]()
@Solo Rider
@salitha22
@Error365!
oyala paw paw
![]()
ඩිලිවරි නෑ කියල අපි නොබී ඉන්නවද නෑනෙ.. නෑනෙ....ado mm hina wenne na eth hina ynawa oiii![]()
![]()
![]()
මේ මොනාවද කියල අහන්න එපා. 
Johnny ge arakku tika wikinei neda lol? Salli thiyanawa keewa minihane..."" අහා..ඓතිහාසික තීන්දුවක්
රාජාවලියෙ පටන් අද දක්වාම මහජනයගෙ ගෙදරටම අරක්කු කසිප්පු...ආදිය එව්ව රජකතාවක්වත් අහල නෑ..පට්ට..
දැන් ඉතින් දරුවන්ට කන්න තියෙන සල්ලි වලින් පියාන්නන්ල බොයි. ඇගිල්ල ගහන්න දුන්නම බැරල් එකත් දාන රටේ එහෙමනෙ වෙන්නෙ
මෙතුමා මුල්වරට පත්වෙලා දිවුරුවෙ මොනා කියලද මතකද...නෑ එක්කො මේකත් උන්නැහෙට හොරෙන් තෙල්මිල වැඩිකලාවගෙ සින්හල බෞද්ද ඉමේජ් එක කැතකරන්න කරපු වැඩක් වෙන්ටැ...ඕනනම් මේකට මුලින් බොරුවට විරුද්ද වෙලා පස්සෙ ශේප් වෙලා brand new V8 දිනාගන්නත් කෙනෙක්ට අවස්තාවක් තියෙනවා"""
-FB
සුපර්මාකට් කීපයක් ඉල්ලීම් කරල තියෙනව සුරාගෙන්. තාම දීල නෑ කියල තමයි සුරා කියන්නෙ. මං හිතන්නෙ දෙයි නුදුරු අනාගතයේදී.
මොකද ජූලි මාසෙත් වහන සීන් එකක් තියෙන්නෙ...
දන්න දේ තමයි කිව්වේ. අන්න ඒ නිසා නවත්තල. දෙන්නේ නෑ ලුමොක දැන් තනියෙන් බොනව ලොල්, ලoකාව ගැනද කියන්නෙ,???? වෙල් පැන්ට ගහන්ඩ කැලෑ අස්සෙ රිoගන්නෙ තනියෙන් වෙන්ඩ ඇති, අනේ පො*නයො දන්න දෙයක් කියාපිය...![]()
![]()
මේ මාළබේ ගැන කියන්නෙ මම, අනිත් පැති ගැන කවර කතාද
apple juice ne![]()
![]()
![]()



අපිට බලන්නවත් අරක්කු නැනේ ඔයි
වරක වයින් දවස් නමයක් තියල හැදුවෙ. පට්ට සැරයි
ඊයෙ ගෙදර එන ගමන් DD එකකුයි IDL Black එකකුයි බැලුව 4800යි එකක්. හිත හදාගන ආව. මොකටද බොරුවට ගිය පාර නාස්ති කලා සෑහෙන්න මේ පාර සතයක්වත් බ්ලැක් ගන්නෙ නෑ![]()
![]()
wadinawa nan monaa unaama moko

e mokoඅපිට බලන්නවත් අරක්කු නැනේ ඔයි

වරක වයින් දවස් නමයක් තියල හැදුවෙ. පට්ට සැරයි
ඊයෙ ගෙදර එන ගමන් DD එකකුයි IDL Black එකකුයි බැලුව 4800යි එකක්. හිත හදාගන ආව. මොකටද බොරුවට ගිය පාර නාස්ති කලා සෑහෙන්න මේ පාර සතයක්වත් බ්ලැක් ගන්නෙ නෑ![]()
![]()

mn kiwe badu labeyi kiyala. dannam oone nan wine eka gahala kela wela inne
