හෙට සිට අසන්නට ලැබෙනදෑ.

bubble butt

Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    හෙට සිට අසන්නට ලැබෙනදෑ.

    -
    හෙට සිට අසන්නට ලැබෙනදෑ.
    -
    -
    -

    එදා එදා ඒව එදා එදාම කරා
    ක්ලාස් ගියේ නෑ ඉස්කෝලෙන් දුන්න ටික බලාගත්ත
    ටීවී බැලුවා, සෙල්ලම් කරා, යාලුවො එක්ක රස්තාගැහුවා
    ඉස්කෝලේ අමතරවැඩ කරා. ස්පෝට්ස් කරා.
     
    Last edited:
    • Like
    Reactions: sha34
    Oct 13, 2016
    2,675
    276
    0
    හැබැයි මචන් අපිත් එක්කත් හිටපු සුපිරි මීටර් හිටියා ඔය ඔක්කොමත් කරලා A/L island rank දාපු. මම කියන්නේ සුපිරිම ඩයල් ගැන.
    ex : චරිත් මෙන්ඩිස්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,003
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar562311_8.gif
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,953
    3,001
    113
    -
    -
    -

    හෙට සිට අසන්නට ලැබෙනදෑ.
    එදා එදා ඒව එදා එදාම කරා
    ක්ලාස් ගියේ නෑ ඉස්කෝලෙන් දුන්න ටික බලාගත්ත
    ටීවී බැලුවා, සෙල්ලම් කරා, යාලුවො එක්ක රස්තාගැහුවා
    ඉස්කෝලේ අමතරවැඩ කරා. ස්පෝට්ස් කරා.

    awankenma kiyanne free mind inna un wadi hariyak campus ynwa.
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    charith mendis ?? This guy??

    ලෝ ප්‍රකට සමාගමක වසර 25 ක ගැටලුවට
    ශ්‍රී ලාංකේය පර්යේෂකයකුගෙන් විසඳුම්

    ලෝ ප්‍රකට Adobe සමාගමෙහි නිෂ්පාදනයක්‌ වන Photoshop මෘදුකාංගයෙහි වසර 25 ක ඉතිහාසය තුළ විසඳාගැනීමට නොහැකිව තිබූ ගැටලුවක්‌ විසඳීමට ඇමෙරිකාවේ MIT සරසවියේ පරිගණක විද්‍යා හා කෘත්‍රිම බුද්ධි පර්යේෂණාගාරයේ (Computer Science and Artifical Intelligence Laboratory (CSAIL) පර්යේෂකයකු සමත්ව තිබේ. විශේෂත්වය වන්නේ ඔහු ශ්‍රී ලාංකිකයකු වීමයි. කොළඹ රාජකීය විද්‍යාලයේ හා මොරටුව සරසවියේ ඉංජිනේරු පීඨයේ ආදි සිසුවකු වන ඔහු චරිත් මෙන්ඩිස්‌.

    Photoshop වැනි රූප සංස්‌කරණ කාර්යයන් සඳහා භාවිත කරන මෘදුකාංග මුහුණ දෙන ප්‍රධාන පෙළේ ගැටලුවක්‌ වන්නේ කාලයත් සමඟ ඒවායේ කේතමය උපදෙස්‌ කෙමෙන් "වියෑකී" යැමයි. (Bit rot) සෑම මෘදුකාංගයකට ම පොදු මේ තත්ත්වය Photoshop වැනි මෘදුකාංග වලට විශාල ලෙස බලපායි. මීට හේතුව වඩා හොඳ වේගවත් සේවාවක්‌ ලබාගැනීම සඳහා මේ මෘදුකාංගවල මූල කේත කලින් කලට විශාල ලෙස ප්‍රශස්‌තකරණය (Optimize) කිරීමට සිදු වීමයි. කේතමය උපදෙස්‌ වියෑකීම නිසා කාලයත් සමඟ මේවායේ කාර්යක්‍ෂමතාව පහළ බසී. ඒ නිසා Adobe වැනි සමාගම් සෑම වසර කිහිපයකට වතාවක්‌ම පරිගණක විශේෂඥයන් සිය ගණනක්‌ යොදාගනිමින් මේ කේත යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරයි. මෙය මාස ගණනාවක්‌ හා ඩොලර් බිලියන ගණනක විශාල මුදලක්‌ වැය වන ක්‍රියාවලියකි.

    මේ ගැටලුව විසඳා ගැනීම සඳහා උපක්‍රමයක්‌ සෙවීම පිණිස Adobe සමාගම පසුගිය වර්ෂයේදී MIT සරසවිය හා අත්වැල් බැඳගත් අතර ඒ යටතේ පර්යේෂණ සිදු කළ CSAIL හි පශ්චාත් උපාධි අපේක්‍ෂකයකු වන වරිත් මෙන්ඩිස්‌ ලෝකයේ කිසිවකු එතෙක්‌ විසඳා නොතිබූ එම අභියෝගය ජයගන්නට සමත්වී තිබේ.
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143

    " කේතමය උපදෙස්‌ වියෑකීම " කියන්නේ මොකක්ද බන්..කවුරු හරි දන්න කෙනෙක් පැහැදිලි කරන්ඩකෝ :)
     
    :yes: :yes: :yes:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    " කේතමය උපදෙස්‌ වියෑකීම " කියන්නේ මොකක්ද බන්..කවුරු හරි දන්න කෙනෙක් පැහැදිලි කරන්ඩකෝ :)

    ඒ කිව්වේ storage media එකේ ගබඩා වෙලා තියෙන දත්ත(Data) විකුර්තිවීම
    උදා:- හර්ඩ් ඩිස්ක් එකක ගබඩා කරන දත්ත කාලයක් යනකොට මෙහෙම වෙන්න පුළුවන් මොකද දත්ත ගබඩා කිරීම සිදුකරන්නේ චුම්බක ශක්තියක් පදනම් කරගෙන. කාලයක් භාවිත කරනකොට එම දත්ත වියැකී යන්න පුළුවන්