හෙට-සිට-කන-පලන්න-බැහැ ....

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දෙපැත්තක් තියෙනවා ..සමස්ථයක් විදියට ගත්තම ගොඩක් හොඳයි.. ත්‍රී වීලර් තියෙනව බං ලේලන්ඩ් හෝං හයි කරපු..හෝන් ගැහුවම අපිත් නස්තාර් වෙලා යනවා.. බස් වලට තමා කෙළ වෙන්නේ,,,මං හිතන්නේ උන් ගහන හෝන් ගැහිල්ලට කොහොමත් ට්‍රිප් එකකට පාරක් හෝන් එකක් රී ප්ලේස් කරනව ඇති..බලමුකෝ ඕකත් කොච්චර දවසක් කෙරෙයි ද කියල..
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    ගිය ආණ්ඩුවටත් ඕක කරගන්න බැරි උනානේ මේ ආණ්ඩුව හරි කළ යුතුම දෙයක්
    සබ්ද්ධ දුෂණය නැවත්විය යුතුමයි
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මේක හොඳ වැඩක්.

    නමුත් නීතියක් උනාම හැම තැනටම එක විදිහට තියෙන්න ඕනේ.

    පල්ලි වල බොරුවට ලවුඩ්ස්පිකර් දාගෙන කෑ ගහන එකත් නවත්තන්න ඕනේ වගේම,

    පන්සල් වලත් පාර දිගට ලව්ඩ්ස්පිකර් හන්දියක් හන්දියක් ගානේ රටටම ඇහෙන්ද දාල බණ කියන එක හරි කරදරයක්.

    මිනිස්සුන්ට නිදහසේ ගෙවල් වල ජිවත් වෙන්ඩ ඕනේ. පාඩම් කරන ළමයි ඉන්නවා ගෙවල් වල, ටීවී එකක් රේඩියෝ එකක් අහන්ඩ නෑ පාඩුවේ හරියට කතා කරන්ඩ වත් නැහැ ඔය සද්ද කරච්චල් නිසා..

    ඔයවගේ ඒවා රිපෝර්ට් කරන්ඩ විශේෂ ටෙලෙෆෝන් නොම්බරයක් දාල තියන්ඩ ඕනේ 119 හදිසි ඇමතුම් විදිහට.

    පන්සල් වල හෝ පල්ලි වල කරන ඔය විකාර වැඩේ පන්සල ඇතුලට හෝ පල්ලිය ඇතුලට ලවුඩ්ස්පිකරේ හරවල කොරගන්න ඕනේ. නිකන් බලෙන් වටේ ඉන්න මිනිස්සුන්ට කරච්චලේ දැම්ම කියල වෙන්නේ ඒ මිනිස්සුන්ගේ ලේ කෝප වෙන එක විතරයි..
     
    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala

    :yes::yes::yes::yes:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    බස් එකකට නැග්ගම කන් අඩි පැලෙන්න අහන්න ලැබෙන්නේ කොන්දොස්සරගෙයි ඩ්‍රරයිවරගෙයි රුචියට දාන කැසට් සින්දුවල සද්දේ බස් එකෙන් බහිනකොට ඔලුවේ අමාරුව

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඒ එක්කම බස් වල ගහල තියෙන සෙට් ටිකත් ගලවනවානම් ලොකු දෙයක්.
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    reputation_neg.gif
    හෙට-සිට-කන-පලන්න-බැහැ ... 11-19-2015 10:50 PM Allah dewiyoma balagani tho gana

    math inne u ena kan thama.
     
    • Like
    Reactions: yosh371

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දැන් සමහර මොටර් බයික් වලටත් අර ලොකු වාහන වල වගේ සබ්ධය වැඩි හෝන් හයි කරගෙන

    සිරාවට බන් බයික් එකේ යද්දි මම ඉඩදුන්නා තඩි හෝන් එකක් වැදුන නිසා
    බැලින්නම් බයික් එකක් කියපන්කෝ
    මලේ උපරිමේ ඉතින්
    මාත් බයික් එකක් පදින්නේ
    ගොඩක් උන් කරන දෙයක් තමයි හිතුමතේ ලයින් මාරු කරන එක
    වමෙන් ඇවිල්ලා අපේ ලේන් එකට දාලා අපිට ඉස්සරහින් යනවා
    මට නම් හප්පන්නමයි හිතෙන්නේ ඒ වෙලාවට

    :baffled::baffled:
     
    Similar threads