හෙට සිට ගිලන්රථත් වර්ජනයේ -

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    හෙට සිට ගිලන්රථත් වර්ජනයේ -




    දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සමස්ත ලංකා පළාත් ගිලන් රථ රියදුරු සංගමය පවසනවා.

    ඉල්ලීම් 03ක් සහ පරිපාලන ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම සංගමයේ ලේකම් අමරානන්ද වඩුගේ මහතා ප්‍රකාශ කළේ.

    ඒ අනුව හෙට (27) සහ අනිද්දා (28) යන දෙදින තුළ දිවයිනේ සියලූ රෝහල්වල ගිලන් රථ ධාවනය නතර වනු ඇතැයි ඔහු පවසනවා.

    කෙසේ වෙතත් හදිසි සේවාවන් ක‍්‍රියාත්මක කරන බවයි වඩුගේ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.


     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    Lankawe minissu pau ban. Dukai. Asarana ammala thatthala, lamai asaneepa wela duk windinawa

    Untitled-46.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉන්දියාවෙන් ගෙනාපුවෑ අගේ තේරෙන්නෙ දැනුයි :yes:
    ජය හෝ එට්කා :yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Lankawe minissu pau ban. Dukai. Asarana ammala thatthala, lamai asaneepa wela duk windinawa

    Untitled-46.jpg

    කමක් නෑ බන් පොනිල් ඇමරිකාවේ යනවා බෙහෙත් ගන්න, රාජිත සිංගප්පුරුවේ යනවා බෙහෙත් ගන්න. ඒකම බලන්නකෝ මේ රට කොච්චර දියුණුද?:yes:
     
    May 30, 2017
    108
    13
    0
    හරිම සන්තෝසයි. ගිලන්රථ විතරක් නෙමේ දොස්තරල, හෙදියෝ, සාත්තු සේවකයෝ ඔක්කොම වර්ජනය කරන්න ඕනෙ. ලෙඩ්ඩු මැරෙන එක වගේද saitm වහන එක.