හෙට සිට ගිලන්රථත් වර්ජනයේ -
දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සමස්ත ලංකා පළාත් ගිලන් රථ රියදුරු සංගමය පවසනවා.
ඉල්ලීම් 03ක් සහ පරිපාලන ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම සංගමයේ ලේකම් අමරානන්ද වඩුගේ මහතා ප්‍රකාශ කළේ.
ඒ අනුව හෙට (27) සහ අනිද්දා (28) යන දෙදින තුළ දිවයිනේ සියලූ රෝහල්වල ගිලන් රථ ධාවනය නතර වනු ඇතැයි ඔහු පවසනවා.
කෙසේ වෙතත් හදිසි සේවාවන් ක්‍රියාත්මක කරන බවයි වඩුගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.