හෙට සිට දුරකතන ගාස්තු අඩුවෙයි.

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
හෙට සිට දුරකතන ගාස්තු අඩුවෙයි.

පසුගිය අයවැයෙන් යෝජනා කළ පරිදි සියලු පෙර ගෙවුම් පාරිභෝගිකයන්ට දේශීය ඇමතුම් සඳහා 25% ක සහනයක් හෙට (07) දිනයේ සිට ලබාදීමට නියමිතයි.

ඒ අනුව ජංගම දුරකථන සමාගම්වල පෙර ගෙවුම් පැකේජ භාවිත කරන්නන් තමා ලබාගන්නා දේශීය ඇමතුම් වලදී ගෙවිය යුත්තේ ඇමතුමේ ගාස්තුවෙන් සියයට 25ක් අඩුවනු ඇත.

මෙම වාසිය පෙර ගෙවුම් පැකේජ සඳහා පමණක් වන අතර පසු ගෙවුම් අයට නැත.

- See more at: http://offair.nethfm.com/article/15873#sthash.ETY60PK2.dpuf

ඇයි?තවත් බලන් ඉන්නේ.ලංකාවේ අඩුම පෙරගෙවුම් පැකේජය ගන්න එන්න මේ පැත්තට...
http://www.elakiri.com/forum/showthread.php?t=1667256
 
Last edited: