හෙට සිට නැවතත් පැය 5ක විදුලි කප්පාදුවක්.

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    දැන් සනීප ඇති ප්‍රෙට්ට්‍රල්ටිකවත් බෙදාගන්ඩ බැරි පාන්ඩුවක්...මුන්ට චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට ගහන්ඩ ඔනෙ මඩුවලිගෙන්...ගොන් හැත්ත උන් හින්ද අනිත් මිනිස්සුත් අමාරුවෙ...
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අඩෝ හෙට උදේ 11.20ට ගිහින් එන්නෙ දවල් 2.40ටලු. ආයෙ රෑ 7.40ට ගිහින් එන්නෙ 9.20ට. මොන කරුමයක්ද යකෝ මේක. 😖😖😖
    uba witarai neh inne... 1lak wage wiyadan karala podi solar ekak gaha ganin bn badu iwara wenna kalin..........pc eka run karan room eke fan ekak daa gena inna puluwan level eke ekak gaha ganna puluwan wei 1 lak walata aduwen... purawasiyata message ekak dapan... uu lagadi gahuwa neda
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,421
    1
    101,337
    113
    34
    Kalutara
    uba witarai neh inne... 1lak wage wiyadan karala podi solar ekak gaha ganin bn badu iwara wenna kalin..........pc eka run karan room eke fan ekak daa gena inna puluwan level eke ekak gaha ganna puluwan wei 1 lak walata aduwen... purawasiyata message ekak dapan... uu lagadi gahuwa neda
    එව්ව DIY එව්ව නේද.

    8.00 in the morning to 17.00 Piliyandala. Maintenance :LOL:
    ගිය සිකුරාදා කැපුවා ඔහොම.
    ------ Post added on Mar 17, 2022 at 10:02 PM
     
    • Like
    Reactions: Solo Rider