රටේ මිනිස්සුන්ට කන්න නැතත් බෙබිලා ආතල් ගන්නවා

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    අපිම චන්දෙ දීල අපේ ළමයෙක් හදනවට වඩා ආදරෙන් බලාගත්තු බේබිලනෙ ඉතින්.. තාත්තලා මැරුණම රට බේරගන්නෙ කවුද නැත්තන්?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,337
    113
    34
    Kalutara
    මෙන්න ටිපර් වෙලා.. සිරස චැනල් එකටත් රිපෝට් ගහන්නයි යන්නේ..මම නම් කියන්නේ මේ වගේ ආතල් ගත්තට කමක් නෑ හරි හමන් වේලාවකදී. යකෝ මේ ආධාර බෙදන්න යන්න මෙච්චාර තෙල් පුච්ච්චන් ෂෝ දාන්න යන්න හොඳ කාලයක්ද, අපිත් ආධාර බෙදුවා රයිඩ් ගිහින් හැබැයි ඉතින් මේ වගේ වෙලාවකදී නෙමෙයි.

     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    මෙන්න ටිපර් වෙලා.. සිරස චැනල් එකටත් රිපෝට් ගහන්නයි යන්නේ..මම නම් කියන්නේ මේ වගේ ආතල් ගත්තට කමක් නෑ හරි හමන් වේලාවකදී. යකෝ මේ ආධාර බෙදන්න යන්න මෙච්චාර තෙල් පුච්ච්චන් ෂෝ දාන්න යන්න හොඳ කාලයක්ද, අපිත් ආධාර බෙදුවා රයිඩ් ගිහින් හැබැයි ඉතින් මේ වගේ වෙලාවකදී නෙමෙයි.


    ඉතිං ඇත්තනේ ඌ කියලා තියෙන්නේ උදේ හවා හඬා වැළපුනා ට වැඩක් නෑ බං උඹලත් බේබිලා උනානං ඔය සංතෑසියම තමා. 😊
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    dan-sapada-mahinda.gif
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පැහැදිලි ඊරිසියාව ඉතින්
    හාමුලා පිං වන්තයි
    කළු මිට්ටෝ ලේ පුච්ච ගන්නවා
    පව් ඉතින්
     
    • Haha
    Reactions: NRTG and weer 11

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඇයි බං නිට්ටෑවෝ ටිපර් වෙන්නේ
    මොකෝ බේබිලා දළදා මාළිගාව වටේ පැද්දෙ නෑනේ 😋
     
    • Haha
    Reactions: NRTG

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ඇයි ඇයි මොකක්ද අර්බුදය ? ගොටාබේ මැතිදුන් පිළිගන්න පල්සර් 1000 ක් මැදමුලනට යද්දී හොඳයි.. මේ ළමයි පොඩ්ඩක් වාහන පැද්දම තමයි අවුල.

    e kale pulsar wala giya lamai rata diyunu nisa update karapu wahana wenna barida mewa?
     
    • Love
    Reactions: Xi Jinping

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,390
    5,563
    113
    Panadura
    සාධාරණ සල්ලි වලින් ගත්තු ඩිෆෙන්ඩර්, ජීප්, බයික් වලින් ප්‍රයිවට් ටුවර් එකක් යන්න විදිහක් නෑ. මිනිස්සු හිතන්නේ ජනතාවගේ බදු මුදලින් පිනට ගත්තු වාහන පදින නාස්තිකාර VIP ගොබ්බයො රැලක් යනවා කියලා. 🤦 ට්‍රැෆික් එකත් එක්ක යද්දී කොහොමත් එහෙම හිත එක සාදාරණයි.
    ඒ තරහට තමයි සීන් එක දාන්න ඇත්තේ. ඩයල් එකක් බනින්නේ බේබි බේබි කියලා 😄 නාමල් බේබි අන්තිමට මනුස්සයෙකුට ඩිෆෙන්ඩර් එකකවත් යන්න නැති කලා.

    ලක්ෂ 50000ක විතර වාහන වලින් ගිහින් ලක්ෂ 12ක් දීල එන එකනම් ටිකක් මදි වගේ. පෙට්‍රල් ලක්ෂ 5කවත් ගහන්නත් ඇතිනේ
    ------ Post added on Mar 17, 2022 at 11:47 PM
     
    • Like
    Reactions: NRTG and vito