-හෙට සිට බස් වර්ජන-

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,206
    31,936
    113
    කියපල්ලා bus strike එක පටන් ගත්තද? එහෙම නැත්නම් අකුලගෙනද?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,961
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනේ ගොන් පොන්නයෝ .
    අන්න දැක්ක නේද මචන්ලා ?
    මෙච්චර දෙයක් වෙලත් කමක් නෑ ලු . යහපාලනේ කියල බලන් ඉමු ලු .
    මොන පොන්නයෙක්ද බන් උබ ?
    යකෝ වැරැද්දට වැරදියි කියපන් .
    යහපාලානේ නෙමේ හුත්තේ පාලනේ උනත් . අනික ඔය කියන යහපාලන උත්තක් නැහැ බන් දැන් .
    පොන්නයෝ ටිකක් රටේ රජ උනා අන්තිමට .
    සිරාවට මහින්ද දෙවියෙක් බන් මුන් එක්ක තියනකොට :(
    උබට වැරදිල මට බනින්නෙ මම පො නිල්ටවත් යහපාලනේටවත් ඡන්දෙ දුන්නෙ නෑ :P
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    :shocked: අපිත් සාමාන්‍ය මිනිස්සු තමා බොල...... මොකද අපිට කියලා වෙනම නීතියක් යෑ..... බස් එකක (මාර්ගස්ථ මගී ප්‍රවාහනේ යෙදෙන) ආදායම් බලපත්‍ර ගාස්තුව දැනටත් 7000/= ක්...... වැඩි කරහම කොහොමට තියේද....?? ඔයිට අමතරව මාස් පතා ලොග් ශීට් වලට 1000/= ගානේ.... කොහොමද පලාත් සභාවේ ආදායම...... :growl:

    මේ රට ගොඩ දාන්න නම් මේ කාලකණ්නි *සිගේ පුතාලා ටික රෑස් වෙලා ඉන්න වෙලාවට පාර්ලිමේන්තුව පිටින් ගිලිලා යන්න ඕනා....... :growl: :growl:

    දැන් ඔහොම කිව්වට උයාත් වෙනසට සෙට් උනා නේ...:eek:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්දගෙ කාලෙ හොඳයි කියල හිතෙන්න පටන් අරන් තියෙන්න. මුන් මහ වසලයො ටිකක් නෙ

    කෝ අර කොමිස් ගහපු බිලියන 500? හිටන් දුන්නද?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දෙන්න බිලියන 500 ක් ගසන්න එපයි..

    ඇයි ලප කුමාරයා, ප.ච රණවකයා, සෝභිත සාදු එහෙම කිව්වේ එහෙම ගැහුවයි කියල හිටන්???
     

    Similar threads