හෙට සිට විදුලි බිල අඩුවෙයි - දැනෙන වෙනසක්..⚡

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මෙම වර්ෂයට අදාළ දෙවන විදුලි ගාස්තු සංශෝධනය 22.5%ක් බව මහජන උපයෝගීතා කොමිසම මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.

    විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එහි සභාපතිවරයා සඳහන් කර සිටියේ, ගෘහස්ත විදුලි ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා අඩුකර ඇති බවය.

    ඒ අනුව ගෘහස්ත විදුලි ඒකක 30 - 60ත් අතර අගය රුපියල් 20 සිට රුපියල් 9 දක්වා අඩුකර තිබේ. එය 55% අඩුවීමක්.

    ඒකක 30ක් භාවිත කරන පාරිභෝගිකයෙකුගේ මාසික විදුලි බිල්පත් අගය ඒ අනුව රුපියල් 280ක් බව ද මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කළේය.

    ඒකක 60ක් භාවිත කරන පාරිභෝගිකයෙකුගේ මාසික විදුලි බිල්පත ඒ අනුව රුපියල් 700ක් වේ.

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    Elakiri. Eelaga npp anduwen unit 30ta aduwen use karana unge bill eka awamaya 5000k karamu.... anduwe ayathana naga situwamu. Rata diyunu karamu
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    මේ අදරේ හින්දා තමයි මම රනිල් සර්ට ජන්දෙ දෙන්නේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,227
    34,850
    113
    Niyamai. Chande lan weddi widuliya pawichchi karanawata apita gewai.

    Jayawewa Ranil ස
    සෝලාර් හයි කරන්නෙත් නැතුවම අපි පාවිච්චි කරනවට ගෙවයි මේ යන විදියට
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,028
    15,516
    113
    New Zealand
    අඩු කරන්න ඇත්තටම පුලුවන් ද? ඊට පස්සේ පාඩු පිට දිව්වා කියලා ඡන්දෙන් පස්සෙ 30%-40% කින් විතර වැඩී කරයි.

    කරන්ට් එක අඩූවට දෙන්න බැරි කමක් නෑ. ඒත් බහුතරයක් වියදම් යන්නේ කට්ටියගේ පඩි ගෙවන්න
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    ow ban mun me ganan kiyanne basic ma level eka witharai. 180 and above ewunta hariyata kiyanne na
    0-30 units – Reduced from Rs.8 to Rs.6

    31-60 units – Reduced from Rs.20 to Rs.9

    0-60 units – Reduced from Rs.25 to Rs.15

    61-90 units – Reduced from Rs.30 to Rs.18

    91-120 units – Reduced from Rs.50 to Rs.30

    121-180 units – Reduced from Rs.50 to Rs.42

    180 units+ – Reduced from Rs.75 to Rs.65
     
    • Like
    Reactions: san**

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මෙම වර්ෂයට අදාළ දෙවන විදුලි ගාස්තු සංශෝධනය 22.5%ක් බව මහජන උපයෝගීතා කොමිසම මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.

    විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එහි සභාපතිවරයා සඳහන් කර සිටියේ, ගෘහස්ත විදුලි ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා අඩුකර ඇති බවය.

    ඒ අනුව ගෘහස්ත විදුලි ඒකක 30 - 60ත් අතර අගය රුපියල් 20 සිට රුපියල් 9 දක්වා අඩුකර තිබේ. එය 55% අඩුවීමක්.

    ඒකක 30ක් භාවිත කරන පාරිභෝගිකයෙකුගේ මාසික විදුලි බිල්පත් අගය ඒ අනුව රුපියල් 280ක් බව ද මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කළේය.

    ඒකක 60ක් භාවිත කරන පාරිභෝගිකයෙකුගේ මාසික විදුලි බිල්පත ඒ අනුව රුපියල් 700ක් වේ.

    ඈස්චර්‍ය 😂😂😂😂
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,900
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    මේ වගේ දැනෙන සහන ඕනේ නං රනිල්ට ඡන්දෙ දෙන්න.💪
    ජෙප්පෝ ආවොත් කරන්ට් ඒකත් නෑ නේ transformer ටිකට ෂෝට් එක දුන්නම. 😓
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,699
    28,795
    113
    මෝඩ ජෙප්පො අනාථයි ! 😍
    Z9JUBt8.jpeg