හෙට සුදු කොඩි නඩුවේ තීන්දුව

dxcharith

Active member
  • Feb 15, 2009
    259
    68
    28
    trincomalee
    හෙට සුදු කොඩි නඩුවේ තීන්දුව

    හෙට සුදු කොඩි නඩුවේ තීන්දුව දෙනවලු මචන්ලා.අපේ SF ලොක්ක එකෙන් නිවැරදිකරු වෙන්න කියල අපි ප්‍රර්ථනා කරමු....
     

    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    heta MR lokkage birthday kath neda ban :rolleyes:
    303048_188443977901744_185744694838339_421568_152760965_n.jpg
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    උඹ මගුලක් කියනවා..දැනටමත් තීන්දුව දීලා ඉවරයි...ජෙනරාල්තුමා හෙට හිරේ දානවා සිකුරුයි....අපිට නිදහසේ හුස්ම ගන්න ඉඩ හදල දුන්නු වීරයගේ තුවාල උන පෙනහලු වලට ආයේ කවදාවත් නිදහස් හුස්මක් ගන්න බෑ....ජෙනරාල්තුමනි ඔබ මතු භවයකදී මෙවන් රටක නොයිපදේවායි ප්‍රාර්ථනා කරමි...ඔබට සදා ජය..:no::no::no::no::no::no::no::no:
     

    dxcharith

    Active member
  • Feb 15, 2009
    259
    68
    28
    trincomalee
    උඹ මගුලක් කියනවා..දැනටමත් තීන්දුව දීලා ඉවරයි...ජෙනරාල්තුමා හෙට හිරේ දානවා සිකුරුයි....අපිට නිදහසේ හුස්ම ගන්න ඉඩ හදල දුන්නු වීරයගේ තුවාල උන පෙනහලු වලට ආයේ කවදාවත් නිදහස් හුස්මක් ගන්න බෑ....ජෙනරාල්තුමනි ඔබ මතු භවයකදී මෙවන් රටක නොයිපදේවායි ප්‍රාර්ථනා කරමි...ඔබට සදා ජය..:no::no::no::no::no::no::no::no:
    මං තීන්දුව ගැන නම් දන්නේ න මචන්.එත් අපේ ලොක්ක නිදහස් වෙනවා දකින්නයි මට ඕනේ. අද පොලිසියත් උසාවියෙන් අවසරයක් ඉල්ලල්ල තියෙන්නේ හෙට උසාවිය අවට මිනිස්සුන්ට තහනම් කලාපයක් කරන්න කියල.එත් අද උසාවිය එක නිශ්ප්‍රබා කල.මිනිස්සු කලබල වෙයි කියලලු එහෙම කරලා තියෙන්නේ.මට පෙන්නේ උබ කිව්වා වගේ ලොක්කව හිරේ දන්නමයි කල්පනාව. එකනේ පොලිසියත් එහෙම කරලා තියෙන්නේ.
     

    Pit bull

    Active member
  • Dec 24, 2010
    691
    40
    28
    ane manda ban..me wage ratak..me rate mata nam ganna thiyenne bududahama witharai...
    wena nam deyak neha
    kalakanni para deshapaluwo.......ape jenrl wa heta dai godak durata...sadahatama hire..namuth okuna marenna miniththuwakata essella hari oya karana dewal walata...widawanawa.....widawanawaaaamai....
    mewwa deviyantwath penne nane....
    shit!!! me rata tarama wasanawantha ratak me loke kohewath naha..
    namuth me kalakanni para haththa me rata kanwa...kala ewarai danatamath........
    ane manda ban hithe duka mehema kiyanna be ban !!!!!
    samata jaya !!!!
    heta suba wewa kiya pathami !!!!
    theruwan sarani !!!
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    මව්බිම බේරාගත් රණ විරුවාණෙනි.........
    අපි ඔබේ නිදහස ප්‍රාර්ථනා කරන්නෙමු..........
     

    Himalkanishka

    Member
    Feb 21, 2008
    162
    12
    0
    මව්බිම බේරාගත් රණ විරුවාණෙනි.........
    අපි ඔබේ නිදහස ප්‍රාර්ථනා කරන්නෙමු..........
    Apith Hitanne ehamai....But meka Lankawa eka nisa Suwer Ne....

    SF SF SF Jaya wewa.......................
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Api hemogema wage balaporoththuwa SF nidahas wena eka thama. Eth me kalakanni ehema wenna denne nethiwei. Yudde wenuwen metharam kepakirim karapu SF ada hira gedara. Eth minissu buruthu pitin kapala kotala marala dapu koti ada maha putuwala. Meka thama ada lankawa tharama. Monawa karannada ithin....
    Me ASIYAWE ASHCHARYA wenna ethi....