හැමෝම එන්න බත් එකකුයි බෝතලෙකුයි දෙනවා..
![]()

අනුකම්පා හු*තා
අරගලකරුවන් විසින් දෙපාරක් ගිණිබත්කළ .... කියලා ලබන සැරේ පෝස්ටර් ගස්සන්න වැඩේ කරන්න ඕන .ඔන්න පක්ෂ බලන්නේ නැතුව මිනිස්සු ගෙන්න ගන්න නියම අවස්ථාව.
එනකන් ඉදල පුකෙන් යන්න දෙන්න පුලුවන්. .ඕන දුරක ඉදන් මිනිස්සු එයි මුන්ව හූ කියලා එලවන්න.
ඔව්.. තව "ගියවර හූ කියා එලවපු පස්වන ජනපති....." කියලත් ලියන්න පුලුවන් ලබන පාරඅරගලකරුවන් විසින් දෙපාරක් ගිණිබත්කළ .... කියලා ලබන සැරේ පෝස්ටර් ගස්සන්න වැඩේ කරන්න ඕන .![]()
රෝහිත හෙනම කැරිම බල්ලෙක්. ෂුවර් එකට වන්දි ගන්න ඕකා උගේම කාර්යාලය කට්ටිය දම්මල ගිණි තියන්න ඇති. හොරා
මහින්ද මහත්තය පව්. එයාට කවදාවත් නරකක් වෙන්නේ නෑ. හැබැයි රෝහිත වගේ හොරුන්ට දඬුවම් දිය යුතුයි. කවුරු කොහොම රැල්ලට පුක දුන්නත් මහින්ද මහත්තය කියන්නේ හොඳ නායකත්ව පෞර්ෂයක් තියෙන නායකයෙක්.
------ Post added on Oct 8, 2022 at 4:26 AM