හෙට EXPRESSWAY නොමිලේ - උදේ 6 හවස 6 අතර පිටවීම්
All Expressways will be opened free-of-charge for vehicles which are reaching exit points from 6.00 a.m. to 6.00 p.m. on August 17, 2015.
Expressways will be allowed to enter only for permitted vehicle categories except for vehicles which are not in good condition to use the expressway. Pedestrians, Three-Wheelers, Motor Cycles , Tractors and Bicycles are not allowed.

හෙට දින, එනම් 2015 අගෝස්තු මස 17 වන දින සියලු අධිවේගී මාර්ගයන්හි පෙ.ව. 6ත් ප.ව. 6ත් අතර පිටවීමේ කවුලු වෙත පැමිණෙන සියලු වාහන සඳහා ගාස්තු අය නොකෙරේ.
අධිවේගී මාර්ගයට පිවිසිය හැක්කේ අධිවේගී මාර්ගයක ගමන් කිරීමට හැකි මට්ටමේ පවතින සහ අවසරලත් වාහන කාණ්ඩ වලට අයත් වාහන වලට පමණක් වන අතර ඒ අනුව පදිකයන්, යතුරු පැදි, ට්‍රැක්ටර් රථ, සහ පාපැදි වැනි අවසර නොලත් වාහන කාණ්ඩ ඇතුලුවීම සාමාන්‍යය පරිදිම තහනම් වේ.