දේශපාලනය වෙනස් කරමු

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    නීති හදන්නෙත් මෙයාලමනෙ ඉතින් කොහොමද කරන්නේ :no:

    ඔය වගේ අදහස් තියෙන එකම අපේක්ෂකයි ඉන්නේ නාගානන්ද කොඩිතුවක්කු :yes:

    නාගානන්ද වගේ කෙනෙක් ගමකට ගිහින් දේශපාලනය කළොත් නූගත් වහල්ලු කියයි මේ මොකෙක්ද කියලා. මේ රට කවදා හැදෙයිද මන්දා බං
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඒ වගේ අලුත් කෙනෙක්ට ඇහුන්කන් දෙන්න නං තව අවුරුදු විස්සක් තිහක් යන්න වෙනවා ඔය පරණ පාරම්පරික චන්ද තියෙන අය වලපල්ලට ගිහින් ඉන්ටනෙට් භාවිතා කරන තරුණ චන්ද වැඩිවෙනකන්. එතකන් මේ විදිහටම තමා යන්න වෙන්නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    එක ඇත්ත. එත් ලංකාවේ දැන් තියන දේශපාලන ක්‍රමයේ වැරද්දක් තියනවා. එක නිසා මොකා ආවත් හොරකම් කරනවා.
    මේක VOC Voice of Change සංවිධානයෙන් කරන එකක්. signs 5000 ක් (තව signs 150යි අඩු )ලැබුනොත් ඔවුන් විසින් මෙය ප්‍රසිද්දියේ අගමැති වරයාට බාරදෙනවා.

    ඕක කලොත් කව්ද බං චන්දෙ ඉල්ලන්නේ එකෙක්වත් එන්නේ නෑ චන්දෙට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නාගානන්ද වගේ කෙනෙක් ගමකට ගිහින් දේශපාලනය කළොත් නූගත් වහල්ලු කියයි මේ මොකෙක්ද කියලා. මේ රට කවදා හැදෙයිද මන්දා බං

    නාගහනන්දට වඩා ඔස්තාර් කෙනෙක් ඇවිල්ල ඔය කොරේ, :lol::lol::lol: ගිනි පෙලෙල්ලෙන් බැට කාපු උන් කනාමැදිරියටත් බයයි බන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක ඇත්ත. එත් ලංකාවේ දැන් තියන දේශපාලන ක්‍රමයේ වැරද්දක් තියනවා. එක නිසා මොකා ආවත් හොරකම් කරනවා.
    මේක VOC Voice of Change සංවිධානයෙන් කරන එකක්. signs 5000 ක් (තව signs 150යි අඩු )ලැබුනොත් ඔවුන් විසින් මෙය ප්‍රසිද්දියේ අගමැති වරයාට බාරදෙනවා.

    :shocked::shocked::shocked::shocked: මරේ මරු දේශපාලනේ වෙනස් කරනඩ බාර දෙන්ඩ ඔනෙ මහ බැකුව හොරා කාපු එකාට ලොල්..:lol::lol::lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඒ වගේ අලුත් කෙනෙක්ට ඇහුන්කන් දෙන්න නං තව අවුරුදු විස්සක් තිහක් යන්න වෙනවා ඔය පරණ පාරම්පරික චන්ද තියෙන අය වලපල්ලට ගිහින් ඉන්ටනෙට් භාවිතා කරන තරුණ චන්ද වැඩිවෙනකන්. එතකන් මේ විදිහටම තමා යන්න වෙන්නේ.

    ඉන්ටනෙට් භාවිතා කරන තරුණ චන්ද:rolleyes::rolleyes:

    මෙකේ ඉන්න්න එවුන්ගෙ වහල්බව (ස්වාමියා කවුරුවුනහ්) දැක්ක්ම ඕක නම් වෙන දෙයක් නෙවෙයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉන්ටනෙට් භාවිතා කරන තරුණ චන්ද:rolleyes::rolleyes:

    මෙකේ ඉන්න්න එවුන්ගෙ වහල්බව (ස්වාමියා කවුරුවුනහ්) දැක්ක්ම ඕක නම් වෙන දෙයක් නෙවෙයි
    අලුත් අයට චන්ද ගන්න එක කෙසේ වෙතත් මෙහෙම මනුස්සයෙක් ඉන්නවාය, මෙයාගේ අදහස් මේවය කියලවත් මිනිස්සු අතරට යවාගන්න බෑ නෙ ඒකයි ලොකුම අවුල. අන්තර්ජාලේ පාවිච්චි කරන කට්ටිය වැඩිවෙන තරමට අඩුමගානේ උන් කියන එක මිනිස්සු අතරට යවාගන්න පුළුවන්. එතකොට රැල්ලක් ආවම බිම් මට්ටමේ රැස්වීම්, පෙලපාලි, අරකු බත්පැකට් අනං මනං නැතුව උනත් මනුස්සයෙක්ට චන්දයක් කරන්න පුළුවන් අනාගතේ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අලුත් අයට චන්ද ගන්න එක කෙසේ වෙතත් මෙහෙම මනුස්සයෙක් ඉන්නවාය, මෙයාගේ අදහස් මේවය කියලවත් මිනිස්සු අතරට යවාගන්න බෑ නෙ ඒකයි ලොකුම අවුල. අන්තර්ජාලේ පාවිච්චි කරන කට්ටිය වැඩිවෙන තරමට අඩුමගානේ උන් කියන එක මිනිස්සු අතරට යවාගන්න පුළුවන්. එතකොට රැල්ලක් ආවම බිම් මට්ටමේ රැස්වීම්, පෙලපාලි, අරකු බත්පැකට් අනං මනං නැතුව උනත් මනුස්සයෙක්ට චන්දයක් කරන්න පුළුවන් අනාගතේ.

    එකත් ඇත්ත . ඒ වුනාට ගොඩක් අය ඒක අහන්නෙ ඔපන් මයින්ඩ් එකකින් නෙවෙයි. නිගමනයට බැහැලා තමයි නිරික්ෂණය කරන්නේ